හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් තරඟ වදින බව නිවේදනය කරයි.අද (29) ගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදීය මේ බව නිවේදනය කර ඇත.