8 September 2024
#දේශීය #පුවත්

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *