• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

2 September 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි
0
SHARES
177
VIEWS
Share on FacebookShare on Twitter

ගෙවුණු කාලයේ වඩාත් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි, හිරාන් – හිරුණිකා යුවළගෙ වෙන්වීම.

දේශපාලනය සහ කලාව තුළින් නම දිනූ ඔවුන් සිය දරුවන් එක්ක ගෙවූ ජීවිතය හරි ආදරණීය එකක්.

ඒ කොහොම නමුත්, සිය වසර 10කට ආසන්න විවාහ ජීවිතය අවසානයකට අරන් එන්න හිරාන් – හිරුණිකා දෙන්නා තීරණය කරලා තිබුණා.

ඔවුන් දෙදෙනාගේම එකඟතාවයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් මෙම තීරණයට එළඹුණු බවයි සමාජ මාධ්‍ය ඔස්සේ කාටත් දැනුම් දුන් මේ වෙන්වීම ගැන ඔවුන් සඳහන් කරලා තිබුණෙ.

එයාකාරයෙන් කළ දැනුම්දීමෙන් පස්සෙ ඔවුන් සිය වෙන්වීම ගැන ප්‍රසිද්ධියේ කතා කළ බවක් දක්නට ලැබුණෙ නෑ.

නමුත් ගෙවුණු දවසක හිරුණිකා මේ ගැන කෙටි සඳහනක් කරලා තිබුණා.

ඒ, යූටියුබ් නාලිකාවක් හා පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

”මම හරියට විශ්ව ආකර්ෂණ නීතිය ගැන විශ්වාස කරන කෙනෙක්. හිරානුයි මමයි අපි දෙන්නා තාමත් හොඳ යාළුවෝ.

හිරාන් මට නිකන් ජොලියට වගේ ඒ දවස්වල කිව්වා අපි බැඳපු මුල, මට ඔයත් එක්ක දහයක් හිටියා නම් ඇති… අවුරුදු දහයක් හිටියා නම් ඇති කියලා හිනාවෙවී ජොලියට කියනවා එයා. යාළුවන්ටත් කියනවා එයා, මං දහයක් කම්ප්ලීට් කළොත් ඇති…

ඉතින් හරියටම දහයක් කම්ප්ලීට් කළා.

අපි විශ්වයට දෙන වචන අපිට අනිත් පැත්තට එනවමයි.

ඒක මේ තනියෙන් හිටපු මාස හය ඇතුළත මං හොඳට ඒ දේවල් අධ්‍යනය කළා…..”

(උපුටාගැනීම : 3 Minutes – SEPAL AMARASINGHE)

Post Views: 179
Previous Post

නාමල් කියපු ෂෝක් කතාව

Next Post

ආරාධනා කළොත් අපි යනවා

Editor TTV News

Editor TTV News

Next Post
ආරාධනා කළොත් අපි යනවා

ආරාධනා කළොත් අපි යනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙට්‍රික් ටොන් 12000කට වැඩිය උක් වගාවන්ට ගිනි තියලා

මෙට්‍රික් ටොන් 12000කට වැඩිය උක් වගාවන්ට ගිනි තියලා

2 September 2025
ආරාධනා කළොත් අපි යනවා

ආරාධනා කළොත් අපි යනවා

2 September 2025
හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කතා කරයි

2 September 2025
නාමල් කියපු ෂෝක් කතාව

නාමල් කියපු ෂෝක් කතාව

2 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙට්‍රික් ටොන් 12000කට වැඩිය උක් වගාවන්ට ගිනි තියලා

මෙට්‍රික් ටොන් 12000කට වැඩිය උක් වගාවන්ට ගිනි තියලා

2 September 2025
ආරාධනා කළොත් අපි යනවා

ආරාධනා කළොත් අපි යනවා

2 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved