• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිරුණිකත් කළ කිරෙයි, සජබ වගකිම්වලින් ඉවතට!

14 October 2024
in දේශීය
හිරුණිකත් කළ කිරෙයි, සජබ වගකිම්වලින් ඉවතට!
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.  ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට යොමු කර ඇත .

අද (13දා) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ තමන් සමගි ජනබලවේගය සමඟ ඉදිරියටත් දේශපාලන කටයුතු සිදු කළ ද සමගි වනිතා බලවේගයේ සියලු වගකීම් වලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

පසුගිය ජනාධිපතිවරණ පරාජයට ආසන සංවිධායකවරුන් වගකිවයුතු බවත් ඔවුන් නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් එම පරාජයේ සිදුවූ බවටත් සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු විසින්ම කරන ලද චෝදනාව හේතුවෙන් තමන් දැඩි කලකිරීමට පත්ව මෙම තීරණය ගත් බවත් ඇය සඳහන් කළාය. දැන් පටන් තමන්ගේ අනාගතය පිළිබඳව සිතිය යුතු යැයි ඇය තීරණය කළ බවද මෙහිදී සඳහන් කළාය.

Post Views: 10
Previous Post

කරුත් මැතිවරණ සටනින් ඉවත්වෙයි

Next Post

නාය යෑමේ අනතුරු ඇගවීම දීර්ඝ කරයි!

Editor TTV News

Editor TTV News

Next Post
නාය යෑමේ අනතුරු ඇගවීම දීර්ඝ කරයි!

නාය යෑමේ අනතුරු ඇගවීම දීර්ඝ කරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved