• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙට්ටිපොල වෙඩි වැදීමෙන් මිය ගිය දැරියගේ අදාළ සැකකරු අත්අඩංගුවට අරන්

28 February 2025
in දේශීය, පුවත්
තවත් වෙඩි තැබීමක් අනූ නමයෙන් බේරෙයි
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ  (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරිය මියගොස් තිබුණා.

අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතත් අපරාධය සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු වයස අවුරුදු 48ක් වන මගුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිස් භාරයට ගෙන ඇත.

මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් මෙම දැරිය මරණයට පත්ව ඇති බව පොලීසිය පවසා සිටියා.

පොලීසිය පැවසුවේ කාන්තාවක් සහ දැරියක් වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස දැරිය මියගොස් ඇති බවය. මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකාරිය්.

මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ මිත්තණිය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර  දැරියගේ මෘතශරීරය කුලියාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Post Views: 48
Previous Post

‘මී පැණි’ ගැන ඔබ නොදත් දේ

Next Post

නේපාලයේ ප්‍රභල භූ කම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දුනීසියාව අසල භූකම්පනයක්

නේපාලයේ ප්‍රභල භූ කම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

26 March 2026
වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

26 March 2026
දකුණු ලෙබනනය අත්පත් කරගැනීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

දකුණු ලෙබනනය අත්පත් කරගැනීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

26 March 2026
“වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා..” දෙරණ වාදපිටිය උණුසුම් වෙයි

“වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා..” දෙරණ වාදපිටිය උණුසුම් වෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved