• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවා විශ්‍රාම වයස වැඩි කරන්නැයි ඉල්ලයි

27 December 2024
in දේශීය
හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවා විශ්‍රාම වයස වැඩි කරන්නැයි ඉල්ලයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී  තිබෙන නිසා විශ්‍රාම යමේ වයස අවුරුදු 63 ක් දක්වා  දිර්ඝ කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින  බවට ප්‍රකාශ කර මේ වන විට වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා දීර්ඝ කර තිබෙන බවද එම සන්ධානය පෙන්වා දෙයි.

මේ නිසා හෙද,පරිපුරක,අතුරු වෛද්‍ය සේවාවල අදාළ සේවක පුරප්පාඩු සම්පූර්ණ කරන තෙක් විශ්‍රාම යාමේ වයස අවුරදු 60 සිට 63 දක්වා ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට සංදේශයක් භාර දීමට කටයුතු කරන බවද  සන්ධානය සඳහන් කරයි.

රෝග ප්‍රතිකාර සේවා හා රෝග වළක්වා ගැනීමේ කටයුතුවලදී වෛද්‍යවරුන් සේම අනෙකුත් සෞඛ්‍ය කාර්මණ්ඩලවල සේවාව ඉතා වැදගත් වන බවත්, මෙම සේවාවල පවතින පුරප්පාඩු සැලකීමේදී රෝහල් කටයුතු සිදුකිරිමේ ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් පෙන්වා දෙයි.

මේ  මස 31 වැනි දින වන විට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව සැලකිය යුතු පිරිසක් වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම යාමට නියමිතව තිබෙන බවත්, මේ නිසා දැනට පවතින පුරප්පාඩු ප්‍රමාණය ලබන වසරවන විට තවත් ඉහළ යන බවත් එම සන්ධානය සඳහන් කරයි.

 

Post Views: 35
Previous Post

ඉන්දිය හිටපු අගමැති මංමෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

Next Post

මන්ත්‍රී අර්චුනා කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී ගැටෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මන්ත්‍රී අර්චුනා කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී ගැටෙයි

මන්ත්‍රී අර්චුනා කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී ගැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved