• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරණ – කොළඹ 120 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනය අඛණ්ඩව තුන්වන දිනටත්: මගීන් දැඩි පීඩාවක

4 February 2026
in දේශීය, පුවත්
හොරණ – කොළඹ 120 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනය අඛණ්ඩව තුන්වන දිනටත්: මගීන් දැඩි පීඩාවක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හොරණ සිට කොළඹ (120 මාර්ගය) දක්වා ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) තෙවන දිනටත් ක්‍රියාත්මක වේ. හොරණ සිට කහතුඩුව අන්තර් හුවමාරුව හරහා පිටකොටුව දක්වා නව බස් රථයකට ධාවන බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ වූ අතර, මේ හේතුවෙන් කාර්යාල සේවකයින් ඇතුළු මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
වර්ජනයේ නිරත බස් සංගම් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා අතර ඊයේ (03) පස්වරුවේ පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇත. වර්ජකයන්ගේ ඉල්ලීම් බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව බස් සංගම් දැනුම් දී තිබේ. මගී අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) අතිරේක බස් රථ යොදවා ඇති නමුත්, එය ප්‍රමාණවත් නොවන බව මගීහු පවසති.
Post Views: 2
Previous Post

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානය දිනූ සබීනා යූසෆ් උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ දිවයිනට

Next Post

පැය තුනකට ලංකාවේ ජනාධිපතිනිය වූ අත්තනගල්ලේ තනූජා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සංක්‍රමණික බෝට්ටුව වෙරළාරක්ෂක යාත්‍රාව සමඟ ගැටී 15 දෙනෙකු මරුට

සංක්‍රමණික බෝට්ටුව වෙරළාරක්ෂක යාත්‍රාව සමඟ ගැටී 15 දෙනෙකු මරුට

4 February 2026
නිදහස් දිනය වෙනුවෙන්  චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන්  සුබ පැතුම්

මහගම ලැයිම් කාමරයක මියගොස් සිටි 76 හැවිරිදි කතගේ මරණය ඝාතනයක් බව තහවුරු වෙයි

දෙහිබාලාගේ ගෝලයෙක් ලක්ෂ 42ක මුදල් සහ අයිස් සමඟ දැලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංක්‍රමණික බෝට්ටුව වෙරළාරක්ෂක යාත්‍රාව සමඟ ගැටී 15 දෙනෙකු මරුට

සංක්‍රමණික බෝට්ටුව වෙරළාරක්ෂක යාත්‍රාව සමඟ ගැටී 15 දෙනෙකු මරුට

4 February 2026
නිදහස් දිනය වෙනුවෙන්  චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන්  සුබ පැතුම්

නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් සුබ පැතුම්

4 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved