• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ෆාමේස් ආයතනයේ සේවක ගැටළුවට වහාම මැදිගත්වන්නැයි අගමැතිගෙන් ඉල්ලයි

18 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ෆාමේස් ආයතනයේ සේවක සේවිකාවන්ගේ අසාධාරණ ලෙස රැකියා අහිමි වීම සම්බන්ධයෙන් විරෝධය පෑමේ පාගමනක් සහ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදීම ඊයේ (17) දින සිදු කර තිබේ.

එම සංදේශයේ සඳහන් කර තිබෙන්නේ පසුගිය පෙබරවාරි 03 වනදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා විසින් එවන ලද ලිපියෙහි සඳහන් කර ඇත්තේ ෆාමේස් පුද්ගලික සමාගමේ ව්‍යාපාර කටයුතු යාම සඳහා අවශ්‍ය සියළු ලියාපදිංචි සහතික හා ආනයන බලපත්‍ර වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බවයි.

ඒ අනුව 500 කට අධික ඖෂධ ආනයනය කිරීම, වෙළදාම් කිරීම, දැන්වීම් ප්‍රචාරය, ප්‍රදර්ශනය හෝ බෙදාහැරීම සහ ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීම යන සියළු කටයුතු වලින් වැලකී සිටින ලෙස ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා නිකුත් කල ලිපියෙහි සඳහන් කර තිබේ.

ඒ අනුව මේ වන විට ෆාමේස් ආයතනය විසින් ගෙන්වා ඇති ඖෂධ මෙන්ම එම ඖෂධ අවශ්‍ය වන රෝගින් ද, එම ආයතනය තුළින් ඍජුව හො වක්‍රව රැකියා කරනු ලබන සියළු දෙනාගේ ජන ජිවිත අඩාව කිරීම මේ තුළින් සිදුව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්දයෙන් මැදිහත් වී වහාම පියවර ගන්නා ලෙස ෆාමේස් ආයතනයේ සේවක සේවිකාවන් සිය සංදේශය මගින් ඉල්ලා තිබේ.

දිලිනි සමන්මලි 

Post Views: 2
Previous Post

අප්‍රිකාව වනසන පළඟැටියා ලංකාවට ඒමේ අවධානමක් !

Next Post

ඩයමන්ඩ් ප්‍රින්සස් යාත්‍රාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සුරක්ෂිතයි

editor

editor

Next Post

ඩයමන්ඩ් ප්‍රින්සස් යාත්‍රාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සුරක්ෂිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved