• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාවන් 100 ක් දේශපාලනයට “වෙනසකට මගක්- Pathway to Change”

7 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂයෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවීම සඳහා පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි පළමු අදියර ස|හා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දැනට දේශපාලනයේ නියැලී සිටින හෝ නියැලීමට අපේක්ෂා කරන නායකත්ව ගුණාංගවලින් හෙබි සහ යම් මහජන පදනමක් සහිත කාන්තාවන් 100 දෙනෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව එම සංවිධානය කියා සිටි.

ඒ අනුව මෙම පාඨමාලාවේ පළමු අදියරේදී මෙසේ තෝරා ගන්නා පිරිසට න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම” දේශීය විදේශීය සම්පත් දායකයින් හරහා ලබා දීමට අපේක්ෂා කෙරේ.

මේ යටතේ රාජ්‍ය පාලනය,මූලික ගිණුම්කරණය, කළමනාකරණය,මූලික නීතිය, මැතිවරණ ක්‍රම,තාක්ෂණ භාවිතය,මාධ්‍ය භාවිතය, මහජන සම්බන්ධතා,පෞරුෂ වර්ධනය ,කථනය,මැතිවරණ ප්‍රචාර සැළසුම්කරණය ආදී දේශපාලඥයෙකුට අවශ්‍ය වන ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබාදීමට නියමිත ය. මෙලෙස දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් දේශපාලනයට ප්‍රවිෂ්ඨ කිරිමට බලාපොරොත්තු වන බව එම සංවිධානය කියා සිටියේය.

එසේම සිංහල හා දෙමළ යන භාෂා මාධ්‍ය තුළින් ක්‍රියාත්මක කිරීමට යෝජිත උක්ත වැඩසටහන සඳහා ඉහත සුදුසුකම් සපුරණ කාන්තාවක් නම් ඔබට ද අයදුම් පතක් ඉදිරිපත් කිරී‍‍මේ හැකියාව ඇත. එලෙස අප වෙත ලැබෙන අයදුම් පත්වලට අනුව විධිමත් සම්මුඛ පරීක්ෂණ වට කිහිපයකින් අනතුරුව තෝරා ගන්නා කාන්තාවන් 100 දෙනා මුල් අදියරේදී මාධ්‍ය හරහා මුළු දිවයිනටම හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී සිදු කරන අතර වසර අවසානයේ නිසි පරිදි පාඨමාලාව අවසන් කරනු ලබන සියලුම දෙනාට සහතික පත් ප්‍රධානයත් , අවසානයේදී දේශපාලඥයෙකු වීමට සුදුසුකම් සපුරන කාන්තාවන් දේශපාලන පක්ෂවලට හදුන්වාදීමටත් අපේක්ෂා කරන බව පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් කියා සිටියේය.

මෙම කාන්තාවන් 100 දෙනා අතරට එක්වීමට නම් පහත සදහන් වෙබ් අඩවි හරහා ඔබට අවශ්‍ය අයදුම් පත ලබා ගත හැකි අතර නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත2021 ඔක්තෝබර් 20 වන දිනට පෙරපහත සඳහන්, වට්ස්ඇප් හෝ තැපැල් මගින් පැෆ්රල් සංවිධානය වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටි.

WEB : http://paffrel.com/ /FBPAGE: https://www.facebook.com/Paffrel.Organization

TWITTER : https://twitter.com/PAFFREL1 / FB PAGE: https://www.facebook.com/cleanpolitics.lk

FB GROUP : https://www.facebook.com/groups/paffrelorganization

Email : [email protected]

වැඩිදුර තොරතුරු විමසීම සඳහා – සිංහල මාධ්‍යය 0704232688 / දෙමළ මාධ්‍යය – 0767873144

 

Post Views: 1
Previous Post

පසුබෑම ජයගැනීමට නව ජවයකින් වැඩ කරන්න සූදානම් වන්න – ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියයි

Next Post

රාජ්‍ය ණය යෝජනා ක්‍රම පිළිබඳව ලියවූ ” විදාතා” පොතේ පිංච එළි දකි

editor

editor

Next Post

රාජ්‍ය ණය යෝජනා ක්‍රම පිළිබඳව ලියවූ " විදාතා" පොතේ පිංච එළි දකි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොහාන් රත්වත්තේ මිය යයි

ලොහාන් රත්වත්තේ මිය යයි

15 August 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

15 August 2025
සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න රහසිගත කුමන්ත්‍රණයක් ?

සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න රහසිගත කුමන්ත්‍රණයක් ?

15 August 2025

Recent News

ලොහාන් රත්වත්තේ මිය යයි

ලොහාන් රත්වත්තේ මිය යයි

15 August 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

15 August 2025
සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න රහසිගත කුමන්ත්‍රණයක් ?

සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න රහසිගත කුමන්ත්‍රණයක් ?

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොහාන් රත්වත්තේ මිය යයි

ලොහාන් රත්වත්තේ මිය යයි

15 August 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved