• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

12 හැවිරිදි දියණිය ත්‍රිරෝද රථයෙන් එළියට ඇද බිරිඳට පෙට්‍රල් හලා ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

28 January 2026
in දේශීය, පුවත්
12 හැවිරිදි දියණිය ත්‍රිරෝද රථයෙන් එළියට ඇද බිරිඳට පෙට්‍රල් හලා ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගිරාඳුරුකෝට්ටේ, රෝබේරිය ප්‍රදේශයේදී සිය බිරිඳට පෙට්‍රල් හලා ගිනි තබා බරපතල තුවාල සිදුකළ පුද්ගලයෙකු ඊයේ (27) ගිරාඳුරුකෝට්ටේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු කන්කසන්තුරේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන 42 හැවිරිදි සෙබළෙකු වන අතර, ඔහු සිද්ධියෙන් පසු පොලිසියට භාර වී තිබේ. පවුල් ආරවුලක් මෙම කෘර ප්‍රහාරයට හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
‍

සිය 12 හැවිරිදි දියණිය පාසල් වෑන් රථයකට නැංවීම සඳහා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී, මඟ රැක සිටි සැකකරු ත්‍රිරෝද රථය නවත්වා දියණිය ඉවතට ඇද දමා බිරිඳට පෙට්‍රල් හලා ගිනි තබා තිබේ.

ප්‍රහාරයෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාව මේ වන විට මහියංගනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි. ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Post Views: 2
Previous Post

යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට: කුඩා මිනිබිරිය දිවි බේරා ගනී

Next Post

එන්න එන්නම මැදපෙරදිග උණුසුම් වෙයි: ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් ප්‍රබල ගුවන් අභ්‍යාසයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාව සැමවිටම පෙනී සිටින්නේ ලෝක සාමය වෙනුවෙනුයි  -අමාත්‍ය නලින්ද ජයතිස්ස

2 March 2026
උතුරු ඉරාකයේ අර්බිල් ගුවන් තොටුපළට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

අප්‍රේල් මාසයෙන් පසු  දේශීය ඉන්ධන මිලට  බලපෑමක් ඇති විය හැකි බවට  නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක්

අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් නැහැ

අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් නැහැ

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු ඉරාකයේ අර්බිල් ගුවන් තොටුපළට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

උතුරු ඉරාකයේ අර්බිල් ගුවන් තොටුපළට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

2 March 2026
අප්‍රේල් මාසයෙන් පසු  දේශීය ඉන්ධන මිලට  බලපෑමක් ඇති විය හැකි බවට  නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක්

අප්‍රේල් මාසයෙන් පසු දේශීය ඉන්ධන මිලට බලපෑමක් ඇති විය හැකි බවට නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved