• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

එස් 14 දුම්රිය උඩරට ධාවනයට ළඟදීම

13 August 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

චීනයෙන් ආනයනය කළ අති නවීන එස් – 14 බලවේග කට්ටල දුම්රිය අද (13) කොළඹ වරායෙන් ගොඩබා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග දුම්රිය කට්ටලයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10. 3කි. එනම් රුපියල් මිලියන 1839.5කි. එවැනි බලවේග කට්ටල නවයක් ලංකාවට ගෙන එයි.

අති නවීන එස් – 14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇති බවත් වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද තුන්වැනි පංතියේ මැදිරි තුනකින්ද එය සමන්විත වේ. භෝජන මැදිරියක්ද ඒ අතරේ ඇති අතර ඉදිරි දින කිහිපයේදී මෙම බලවේග කට්ටලය පරීක්ෂණ ධාවනයට යොමු කිරීමෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ දිගු මැදිරි සහිත දුම්රිය හෝ බලවේග කට්ටල ධාවනය කිරීම පහසු නොවන්නේ එම මාර්ගය බෑවුම් සහිත සහ වංගු සහිත වීම නිසාය. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී දුම්රිය හිඟයකට දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටී. ඊට පිළියමක් වශයෙන් එම මාර්ගයේ ධාවන කළ හැකි බලවේග කට්ටල නවයක් චීනයෙන් ආනයනය කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණ. අද මෙරටට ගොඩබෑවේ එයින් එක් කට්ටලයකි. ඉතිරි අට ඉදිරි දින කිහිපයේදී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ. එම බලවේග කට්ටල අතර වායු සමනය කළ මැදිරි හතරකින් යුක්ත බලවේග කට්ටල තුනක්ද වෙයි. එම බලවේග කට්ටල යොදා ගනිමින් නගරාන්තර දුම්රිය සේවාවක් ආරම්භක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

 

Post Views: 2
Previous Post

මහින්ද සහ ගෝඨාභය ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුද ගනි

Next Post

2020 වසර සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීම අගෝස්තු 16 වෙනිදා ඇරඹේ

editor

editor

Next Post

2020 වසර සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීම අගෝස්තු 16 වෙනිදා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශ්වය තුළ සිතාගත නොහැකි  විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

විශ්වය තුළ සිතාගත නොහැකි විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

29 October 2025
හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

29 October 2025
සංචාරක පැමිණිම ඉහළට

සංචාරක පැමිණිම ඉහළට

29 October 2025
ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

29 October 2025

Recent News

විශ්වය තුළ සිතාගත නොහැකි  විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

විශ්වය තුළ සිතාගත නොහැකි විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

29 October 2025
හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

29 October 2025
සංචාරක පැමිණිම ඉහළට

සංචාරක පැමිණිම ඉහළට

29 October 2025
ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

29 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්වය තුළ සිතාගත නොහැකි  විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

විශ්වය තුළ සිතාගත නොහැකි විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

29 October 2025
හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

29 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved