• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලියා වගා ලිදේ පැය 20 ක් … වන ජීවී නිළධාරීන් බැකෝ හොයයි

5 September 2023
in දේශීය
අලියා වගා ලිදේ පැය 20 ක් … වන ජීවී නිළධාරීන් බැකෝ හොයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට ඊයේ (04) රාත්‍රියේ වැටුණු වන අලියකු ගොඩ ගැනීම සඳහා අද (05) දවස පුරා වන ජීවී නිළධාරීන් උත්සහ කළද පස්වරු 03.00 පමණ වන විටත් වන අලියා ගොඩට ගැනීමට නොහැකි විය.

ඒ අනුව වගා ලිඳ තුළ වන අලියා පැය 20 කට ආසන්න කාළයක් රැදෙමින් වගා ලිඳෙන් ගොඩ ඒමට උත්සහ දරමින් සිටියි.

මෙම වන අලියා තිරප්පනය, වෙල්ලමුදාව ගම්මානයේ නිවසක ගෙවත්තක තිබූ අනාරක්ෂිත වගා ලිඳකට ඊයේ (04) රාත්‍රී 8.00 ට පමණ වැටී ඇති අතර, ඒ පිළිබඳව නිවැසියන් හා ගම්වාසීන් වන ජීවී නිළධාරීන් දැනුම්වත් කර ඇත.ඒ අනුව වන ජීවී නිළධාරීන් පැමිණ අදාළ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර, අලියා නිරුපද්‍රිතව වගා ලිඳ තුළ සිටීම හේතුවෙන් අද දින (05) බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වගා ලිදෙහි බැම්ම කපා වන අලියා ගොඩට ගැනීමට සැලසුම් කර ඇත.

මෙම වගා ලිඳ අඩි 30 කට ආසන්න ගැඹුරකින් යුතු විශාල වගා ලිඳක් වන අතර, අද (05) ට පමණ බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් වගා ලිඳ අසල පස් තට්ටුව ඉවත් කිරීමට ආරම්භ කළ නමුත් වගා ලිඳෙහි පවතින ගැඹුර හේතුවෙන් පැය ගණනක් එම බැකෝ යන්ත්‍රයට මගින් එම කටයුත්ත සිදු කිරීමට සිදු විය.

ආහාර සොයා ගම් වැදුණු මෙම වන අලියා ඊයේ (04) රාත්‍රියේ අදාළ වගා ලිඳට වැටෙන ශබ්දය නිවැසියන්ට ඇසි ඇති අතර, නිවැසියන් ගොස් බැලීමේදී පොලව මට්ටමට පවතින ලිං බැම්මේ ගැටී වන අලියා වගා ලිඳ තුළට වැටී සිටින අයුරු දැක ඇත. ඊයේ (04) රාත්‍රී 8.00 පමණ සිට වගා ලිඳ තුළ සිට ගොඩට ඒමට උත්සහ කළ වන අලියාද අද (05) පස්වරුව වන විට වල තුළ එහා මෙහා ගොස්, ගොඩට ඒමට උත්සහ දැරීමෙන් හෙම්බත් වී සිටින අයුරුද දැකගත හැකි විය.මෙම වන අලියාගේ එක් ඇසක් තුවාල වී ඇති අතර, වගා ලිඳට වැටෙන අවස්ථාවේ එහි තිබූ කෝටුවක් ඇනීමෙන් ඇස තුවාල වන්නට ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.

අදාළ බැකෝ යන්ත්‍රය වෙනුවට ඊට වඩා ප්‍රමාණයෙන් විශාල බැකෝ යන්ත්‍රයක් ගෙන ඒමට පසුව වන ජීවී නිළධාරීන් යෝජනා කළ අතර, එම බැකෝ යන්ත්‍රය අද (05) පස්වරුවේ පැමිණීමට නියමිතය.

වගා ලිඳට වැටුණු වන අලියා දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණියහ.

මේ සම්බන්ධයෙන් තිරප්පනය අඩවි වන නිළධාරීන් මෙහෙයුම් සිදු කරනු ලබයි.

‍තිසර සමල් – අනුරාධපුර

Post Views: 15
Previous Post

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහනට ICTA අවස්ථාව හිමිවෙයි

Next Post

ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාවේ සමාරම්භක වැඩසටහන ඇමැති ටිරාන්ගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාවේ සමාරම්භක වැඩසටහන ඇමැති ටිරාන්ගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

20 August 2025
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

20 August 2025
රජය මුදල් අච්චු ගහපු හැටි රවී දිගඅරියි

රජය මුදල් අච්චු ගහපු හැටි රවී දිගඅරියි

20 August 2025
රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

20 August 2025

Recent News

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

20 August 2025
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

20 August 2025
රජය මුදල් අච්චු ගහපු හැටි රවී දිගඅරියි

රජය මුදල් අච්චු ගහපු හැටි රවී දිගඅරියි

20 August 2025
රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

20 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

20 August 2025
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

20 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved