• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2019 තිබුණ ආර්ථිකය ලබන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්

26 September 2025
in දේශීය, පුවත්
2019 තිබුණ ආර්ථිකය ලබන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

අප රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදී, ලබන වසර වන විට 2019 වසරේ තිබූ ආර්ථික තත්ත්වයට නැවත පැමිණිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වන ජනාධිපතිවරයා, නවයෝර්ක් නගරයේ අමෙරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ, 2022 වසරේදී නිල වශයෙන් බංකොළොත් රාජ්‍යයක් ලෙස හැඳුනුම් ලැබූ ශ්‍රී ලංකාව, අද වන විට එම අර්බුදය වේගයෙන් පාලනය කරගෙන යන රටක් බවට පත් වී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, රට තුළ ගොඩනගා ගන්නා සවිමත් ආර්ථිකය තුළ ජනතාවගේ විශ්වාසය හා විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසයද නැවත ලබා ගන්නා බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙසේයි.

“ජනාධිපතිවරයෙන් ලබාගත් ජයග්‍රහණයට විශාල සහයෝගයක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඉටුකළා. මූල්‍යමය ලෙස උදව් කළා. ඒ දායකත්වය ජයග්‍රහණ ලබාගන්න හේතු වුණා.

අපි 2019 මැතිවරණයේ දී 3%කට ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් හිමිව තිබූ ව්‍යපාරයක්. නමුත් 2024 ජනාධිපතිවරණයේදීත්, පසුව පැවති මහ මැතිවරණයේදීත් ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිකරගනිමින් ජයග්‍රහණය කරන්න ලැබුණා.

2022 අප්‍රේල් 12 වනදා එවක ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා අපි ණය ගෙවන්නේ නෑ. බංකොළොත් රාජ්‍යයක් බවට පත්වුණා කියලා.

ඒ කාලයේ පාලන බලයට පත්වෙලා හිටිය පාලකයා ලංකාවේ පළමු වතාවට ජනතාව ගිහින් පළවා හැරියා.

අපට තිබුණා අභියෝගයන්ගෙන් එකක් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම. අනෙක නැවත කිසි දිනක ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම.

අවුරුද්දක් යටකොට අපේ රට ගිලී තිබුණ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකට සමනය කරගන්න සමත් වුණා.

සියලු ජාත්‍යන්තර සංවිධාන, රේටිංග්ස් සමාගම්, ජාත්‍යන්තර මූල්‍ය සමාගම් මේ සියල්ල ඉදිරිපත්කළ වාර්තා තුළ තියෙන්නේ ශ්‍රී ලංකාව අර්බුදයකදී එය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් ලෙස.

ආර්ථික විශේෂඥයන් හදුන්වනවා මෙලෙස ආර්ථිකයක් කඩා වැටුණහම ඒ රටට අවුරුදු 10ක් යනවා යළි තිබුණු තත්ත්වයට එන්න.

2022 නම් කඩා රට වැටෙන්නේ, ඊට පෙර තිබුණ තත්ත්වය ඇතිවීමට 2032 වෙනවා.

හැබැයි අපි හිතනවා කඩාවැටීමට පෙර 2019 තිබුණ ආර්ථිකය අපට ලබන අවුරුද්දේ ලබාගන්න පුළුවන් කියලා” යනුවෙන් පැවසීය.

Post Views: 8
Previous Post

ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම් – අවදානයෙන් සිටින්න

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2019 තිබුණ ආර්ථිකය ලබන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්

2019 තිබුණ ආර්ථිකය ලබන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්

26 September 2025
මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්

ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම් – අවදානයෙන් සිටින්න

26 September 2025
බස් රථයකට ගසක් කඩා වැටෙයි

බස් රථයකට ගසක් කඩා වැටෙයි

26 September 2025
අද වැස්සේ තත්වය

අද වැස්සේ තත්වය

26 September 2025

Recent News

2019 තිබුණ ආර්ථිකය ලබන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්

2019 තිබුණ ආර්ථිකය ලබන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්

26 September 2025
මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්

ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම් – අවදානයෙන් සිටින්න

26 September 2025
බස් රථයකට ගසක් කඩා වැටෙයි

බස් රථයකට ගසක් කඩා වැටෙයි

26 September 2025
අද වැස්සේ තත්වය

අද වැස්සේ තත්වය

26 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2019 තිබුණ ආර්ථිකය ලබන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්

2019 තිබුණ ආර්ථිකය ලබන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්

26 September 2025
මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්

ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම් – අවදානයෙන් සිටින්න

26 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved