• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේදී අංක 01 Loyalty Leader වෙයි

27 February 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේ Loyalty Leader ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

මෙය එම සමාගම මේ වනවිට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින බවට මනා සාක්ෂියකි. සමීක්ෂණයේ ප්‍රධාන අංශ සියල්ලෙන්ම පාහේ ඉහළම ලකුණු ලබාගනිමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් වී ඇත.

NPS සමීක්ෂණය යනු ජාත්‍යන්තර අලියාන්ස් සමූහය මගින්, ලොව පුරා විසිරුණු සිය අනුබද්ධ සමාගම් ආවරණය වන පරිදි වාර්ෂිකව පවත්වනු ලබන සමීක්ෂණයකි. අලියාන්ස් සන්නාමය කෙරෙහි පාරිභෝගිකයින් තුළ ඇති ප්‍රසාදය කෙබඳුද යන්න පරීක්ෂාවට ලක්කිරීම මෙහි අරමුණයි. මෙහිදී රක්ෂණ සැලසුම් මිලදී ගෙන ඇති පාරිභෝගික භවතුන් වෙතින් අදහස් විමසා ඔවුන් තවත් කෙනෙකුට එම රක්ෂණ ආයතනය නිර්දේශ කිරීමේ සම්භාවිතාව ගණනය කෙරේ.

රක්ෂණ සැලසුම්වල මිල ගණන්, සන්නාමය, පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය සහ රක්ෂණ සැලසුම්වල ගුණාත්මකභාවය මෙන්ම, රක්ෂණ අලෙවිය, රක්ෂණ අලුත් කිරීම, හිමිකම් මුදල් ලබා ගැනීම, සන්නිවේදන කටයුතු සහ ගිවිසුම් කළමනාකරණය යන අංශ සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.

මෙම සමීක්ෂණය සඳහා 2022 ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා දිවයින පුරා ව්‍යාප්තව සිටින සාමාන්‍ය රක්ෂණ ඔප්පු හිමියන් අතුරින් තෝරා ගත් නියැදියක් සමීක්ෂණයට ලක් කිරීම සිදු විය.

“Net Promoter Score (NPS) යනු පාරිභෝගික ලැදියාව මැනීම සඳහා වන මිනුමක් වන අතර ව්‍යාපාර කටයුතුවල වර්ධනය පිළිබිඹු කළ හැකි සාධකයක්. ඉහළ NPS අගයක් යනු සන්නාම ශක්තිය සහ විශිෂ්ට සේවා ප්‍රමිතිය හඟවන සාධකයක් ලෙස සැලකිය හැක. මෙම ජයග්‍රහණය වෙනුවෙන්, පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් සැපයු අපගේ කාර්ය මණ්ඩලයටත්, අප අංක 1 ස්ථානයේ ශ්‍රේණිගත කළ අපගේ පාරිභෝගිකයින්ටත් අපගේ ස්තූතිය හිමිවිය යුතුයි.

2023 වසරේදී සහ ඉන් ඉදිරියටත්, මේ විශිෂ්ට පාරිභෝගික සේවාව එලෙසින්ම පවත්වාගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.” අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ස්මී මහතා පැවසී ය.

“අලියාන්ස් සමාගම් ඉතිහාසය තුළ අප මෙම ජයග්‍රහණය වාර්තා කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම ජයග්‍රහණය පාරිභෝගික භවතුන් අප සන්නාමය කෙරෙහි ඇති ලැදියාව හා අප රක්ෂණ සේවාවන් සඳහා දැක්වූ ඉමහත් කැපවීම පිළිබිඹු කරන අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැක. 2022 වසරේදී අප COVID-19 රෝග ව්‍යාප්තිය වළක්වා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පෙළක්, මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩසටහන් පෙළක්, ආයතනික සන්නාම ප්‍රවර්ධන වැඩසටහන්, නව රක්ෂණ සැලසුම් සහ රක්ෂණ සම්බන්ධ ක්‍රියාවලි වඩාත් පහසු කරන ඩිජිටල් යෙදුම් පෙළක් හඳුන්වා දුන් අතර, අපගේ ආයතනික ප්‍රජා සත්කාර සහ තිරසාරත්ව වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාවට නැංවූවා. මේ සියල්ල අපගේ සාර්ථකත්වයට මහෝපකාරී වී ඇති බව පැහැදිලියි. ඊට අමතරව අපගේ ආයතනික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීම මෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ රක්ෂණ පිළිබඳව සරලව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් වීඩියෝ මාලාවක් සහ හිමිකම් ඩිජිටල් යෙදුම් පෙළක් හඳුන්වා දීම වැනි සාධකත් මේ ජයග්‍රහණයට කැපීපෙනෙන දායකත්වයක් ලබා දී ඇති බව මා විශ්වාස කරනවා.” අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී මංගල බණ්ඩාර මහතා පැවසී ය.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.) පොදුවේ අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු ලබන අතර ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ මූල්‍යමය ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ ව්‍යාපාරික දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයන් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

පිටපත PR

 

Allianz Lanka Ranks #1 as Loyalty Leader in Global NPS Survey 2022

Allianz Lanka is delighted to announce that its recently conducted Global NPS survey results indicate that Allianz Lanka is currently leading in the market, achieving the Loyalty Leader position amongst the competition. This is an achievement that shows that Allianz has outperformed the competition across all 5 customer journeys and further has scored highly across top business drivers.

NPS Survey is an annual study conducted by Allianz Group with all its OEs to measure the customer loyalty towards the Brand. Net Promoter score (NPS) is measured by deep diving insights from Insurance Policy Holders’ on their opinions to find out their willingness to recommend any insurance brand to another by taking business drivers such as Price, Brand, Service quality, Product Quality and customer touch points such as Sales, Renewals, Claims, Communication and Contract management into consideration. A sample of Island wide General insurance policy holders were interviewed from January to December 2022 to gather these research insights.

Explaining the significance of the achievement, CEO at Allianz Lanka, Alan Smee said, “The Net Promoter Score (NPS) is a crucial tool in measuring customer loyalty and predicting future business growth for any organization. A high NPS score is a testament to the strength of a brand and its exceptional service quality. We are grateful to both our employees, for their dedication to delivering outstanding customer journeys, and our customers, for ranking us #1. We aim to continue providing the same level of customer excellence in 2023 and beyond.”

Mr. Mangala Bandara, Chief Marketing Officer at Allianz Lanka also added, “This is the first time in Allianz history that we have achieved this position and it demonstrates the results of our hard work and strong brand recognition among our customers. All our departments and teams worked seamlessly together to launch several initiatives in 2022, including COVID-prevention awareness programmes, mental health programmes, our brand campaigns, innovative insurance solutions, digital apps, and continuous and ongoing CSR and sustainability campaigns. These efforts have greatly contributed to our success. I also believe the launch of our corporate campaign, and series of innovative initiatives, such as the simply insurance educational video series for social media platforms, developing digital apps for claims journeys, have strongly contributed towards this success”.”

Allianz Insurance Lanka Ltd. and Allianz Life Insurance Lanka Ltd., known together as Allianz Lanka, are fully-owned subsidiaries of Allianz SE, a global financial services provider with services predominantly in the insurance and asset management businesses, headquartered in Munich, Germany. The global strength and solid capitalization of the Allianz Group, coupled with local expertise and business know-how, have been Allianz Lanka’s powerful formula for success.

Post Views: 1
Previous Post

කොළඹ මහල් නිවාස වල යටිතල පහසුකම් සංවර්ධනයට පියවර

Next Post

ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ විප්ලවීය චරිතය තකිකෝ යොෂිඩා මැතිණියගේ විසි තුන්වන ගුණසමරුව අදයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ විප්ලවීය චරිතය තකිකෝ යොෂිඩා මැතිණියගේ විසි තුන්වන ගුණසමරුව අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved