• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2024දී ඩෙංගු රෝගීන් 48897ක්

6 January 2025
in දේශීය, පුවත්
2024දී ඩෙංගු රෝගීන් 48897ක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2024 වසර තුළදී ඩෙංගු රෝගීන් 48897ක් වාර්තා වී තිබෙන අතර ඩෙංගු රෝගීන් 22ක් මරණයට පත් වී තිබෙන බව ස්‍යෙඛ්‍ය අංශය සඳහන් කරයි.

දෙසැම්බර් මාසයෙහිදී රෝගීන්  3370 ක් වාර්තා වී තිබේ.  එම වසරේ අවසන් සතිය වන 52 වැනි සතියෙහි දී රෝගීන් 979ක් වාර්තා වී තිබෙන අතර  51 වැනි සතියෙහි රෝගීන් 627ක් වාර්තා වී තිබේ.

මේ අනුව 2024 වසරේ අවසන් සතියෙහිදී  එනම් 52 වැනි සතියෙහිදී  ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බවද ස්‍යෙඛ්‍ය අංශ සඳහන් කරයි.

පසුගිය වසරේ අවසන් සතියේ වාර්තාවන රෝගීන් 979 ක ප්‍රමාණය සැලකීමේදී  කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන්  12.6%ක්, කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින්  17.9%ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන්14.5%ක්, කළුතර දිස්ත්‍රික්යෙන් රෝගීන් 3.1%ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 9.2%ක්, රත්නපුරෙන් 6.7%ක්, මහනුවරින් 6.0%ක්, මඩකලපුවෙන් 4.2%ක්, කෑගල්ලෙන් 4.1%ක් සහ හම්බන්තොටින් 4.0%ක් වශයෙන්  සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී තිබේ

පසුගිය වසරේ  නොවැම්බර් මාසයේදී  ඩෙංගු රෝගීන් 3178ක් වාර්තා වී තිබෙන  අතර ඔක්තෝබර් මාසයෙහිදී ඩෙංගු රෝගීන් 2938 ක් ද, සැප්තැම්බර් මාසයෙහිදී රෝගීන්  2763 ක්ද වාර්තා වී ඇත.

අගොස්තු මාසයෙහිදී රෝගීන් 3897 ක් ද,ජූලි මාසයේදී 4506 ක්ද, ජුනි මාසයේදී  3319 ක්ද,  මැයි මාසයේදී 2647 ක්ද,  අප්‍රේල් මාසයේදී 2234 ක්ද, මාර්තු මාසයෙහිදී  3615 ක්ද,  පෙබරවාරි මාසයේදී  6007 ක්ද, ජනවාරි මාසයේදී  10417 ක්ද ලෙස රෝගීන් වාර්තා වී තිබේ.

Post Views: 11
Previous Post

උ‘මැ පළාත් වාර පරීක්ෂණ සාහිත්‍ය පේපරේ කලින් පිටවෙලා

Next Post

සහල් ආනයන දෙවැනි අදියරෙන් ටොන් 88000ක් ගෙනල්ලා

Editor TTV News

Editor TTV News

Next Post
සහල් වැඩි මිලට විකිණූ 50කට නඩු

සහල් ආනයන දෙවැනි අදියරෙන් ටොන් 88000ක් ගෙනල්ලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved