• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025දී සුරාසැල් වැසෙන දිනයන් ප්‍රකාශයට

16 January 2025
in දේශීය, පුවත්
මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2025 වසරේ දින 18ක් සුරාසැල් වසා තැබීමට නියමිතය.

2025 වසරේ සුරා සැල් වැසෙන දිනයන්

2025 ජනවාරි 13 සඳුදා  – දුරුතු පුර පසළොස්වක පෝය දිනය 

2025 පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය  

2025 පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය

2025 මාර්තු 13 බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය

2025 අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පෝය දිනය

2025 අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයට පෙර දිනය  – සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර (ර.බී.07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ.

2025 අප්‍රේල් 14 සඳුදා –  සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය

2025 මැයි 12 සඳුදා –  වෙසක් පුර පසළොස්වක පෝය දිනය 

2025 මැයි 13 අඟහරුවාදා –  වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය

2025 ජූනි 10 අඟහරුවාදා -පොසොන් පසළොස්වක පෝය දිනය

2025 ජූලි 10 බ්‍රහස්පතින්දා –  ඇසළ පුර පසළොස්වක පෝය දිනය

2025 අගෝස්තු 08 සිකුරාදා –  නිකිණි පුර පසළොස්වක පෝය දිනය

2025 සැප්තැම්බර් 07 ඉරිදා –  බිනර පුර පසළොස්වක පෝය දිනය

2025 ඔක්තෝබර් 03 සිකුරාදා – ලෝක අමද්‍යප දිනය

2025 ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය

2025 නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය

2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය

2025 දෙසැම්බර් 25 බ්‍රහස්පතින්ද – නත්තල් උත්සව දිනය – අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර (ර.බී.07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික් ) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ.

Post Views: 15
Previous Post

උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්

Next Post

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති

Editor TTV News

Editor TTV News

Next Post
සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් - චීන ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved