• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු 06 වනදා සිට – විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

27 February 2026
in දේශීය, පුවත්
2025 උසස් පෙළ විභාගයේ  ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු 06 වනදා සිට – විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. තාක්ෂණවේදය, සෞන්දර්යය සහ නාට්‍ය හා රංග කලාව යන විෂය ධාරාවන් යටතේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
විභාග කාලසටහනට අනුව, ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 06 වනදා සිට මාර්තු 15 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථානවලදී පැවැත්වේ. නර්තනය (දේශීය/භාරත), සංගීතය (පෙරදිග/කර්ණාටක/බටහිර) සහ නාට්‍ය හා රංග කලාව (සිංහල/දෙමළ/ඉංග්‍රීසි) යන විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 09 වනදා ආරම්භ වී මාර්තු 16 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සලසා ඇත.
පාසල් අයදුම්කරුවන් සඳහා වන ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් මගින් යොමු කෙරේ. තැපෑලෙන් ප්‍රවේශපත්‍ර ලැබීමට ප්‍රමාද වන්නේ නම්, ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 7කට පෙර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් (www.onlineexams.gov.lk) ඒවා බාගත කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
Post Views: 0
Previous Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

Next Post

කොමර්ෂල් බැංකුව 2025 වසරේදී රුපියල් ට්‍රිලියන 2ක ණය සීමාව පසුකරමින් ඉතිහාසගත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා ආපදාවෙන් වැසුණු මංමාවත් විවෘත වෙයි NBRO විශේෂඥ සහය ඇතිව  යටිතල පහසුකම් යථාවත් කිරීමේ කඩිනම් මෙහෙයුමක්

දිට්වා ආපදාවෙන් වැසුණු මංමාවත් විවෘත වෙයි NBRO විශේෂඥ සහය ඇතිව යටිතල පහසුකම් යථාවත් කිරීමේ කඩිනම් මෙහෙයුමක්

27 February 2026
කොලොන්නාවේ ගංවතුරට ස්ථිර විසඳුම්  රුපියල් බිලියන 10ක දැවැන්ත  සිවු අවුරුදු ව්‍යාපෘතිය ඇරඹෙයි

ශ්‍රී ලංකාවට  “Digital Nomad Visa” පහසුකම නිල වශයෙන් හඳුන්වා දෙයි

කලාපීය නොසන්සුන්තාව හමුවේ  කටාර් එයාර්වේස්  ඉරාන ගුවන් ගමන් සීමාව ජුනි දක්වා දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා ආපදාවෙන් වැසුණු මංමාවත් විවෘත වෙයි NBRO විශේෂඥ සහය ඇතිව  යටිතල පහසුකම් යථාවත් කිරීමේ කඩිනම් මෙහෙයුමක්

දිට්වා ආපදාවෙන් වැසුණු මංමාවත් විවෘත වෙයි NBRO විශේෂඥ සහය ඇතිව යටිතල පහසුකම් යථාවත් කිරීමේ කඩිනම් මෙහෙයුමක්

27 February 2026
කොලොන්නාවේ ගංවතුරට ස්ථිර විසඳුම්  රුපියල් බිලියන 10ක දැවැන්ත  සිවු අවුරුදු ව්‍යාපෘතිය ඇරඹෙයි

කොලොන්නාවේ ගංවතුරට ස්ථිර විසඳුම් රුපියල් බිලියන 10ක දැවැන්ත සිවු අවුරුදු ව්‍යාපෘතිය ඇරඹෙයි

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved