• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

17 February 2026
in දේශීය, පුවත්
2025 සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,545කදී ආරම්භ වේ. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 451,463ක් පෙනී සිටින අතර, ඉන් 382,249ක් පාසල් අයදුම්කරුවන් වන අතර 69,214ක් පෞද්ගලික අයදුම්කරුවන් වෙති.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළේ සියලුම අපේක්ෂකයින් තමන්ට අදාළ ප්‍රවේශ පත්‍ර සහ වලංගු හැඳුනුම්පතක් සහිතව, විභාගය ආරම්භ වීමට අවම වශයෙන් පැයකට පෙර මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි. විභාග ශාලාව තුළට ජංගම දුරකථන, ස්මාර්ට් ඔරලෝසු හෝ වෙනත් අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන ඒම සපුරා තහනම් වන අතර, විභාග නීති රීති උල්ලංඝනය කරන අපේක්ෂකයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
විභාගය පැවැත්වෙන කාලය තුළ සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දී ඇත. අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ඕනෑම හදිසි අවස්ථාවකදී විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමට හැකි බවත් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
Post Views: 2
Previous Post

කැන්ගරුවන් දණ ගැස්සූ පැතුම්ගේ මාරක ඉනිම

Next Post

වර්ණවත් චීන අලුත් අවුරුද්ද සහ අශ්වයාගේ වසරේ උදාව

Editor TTV News

Editor TTV News

Next Post
වර්ණවත් චීන අලුත් අවුරුද්ද  සහ අශ්වයාගේ වසරේ උදාව

වර්ණවත් චීන අලුත් අවුරුද්ද සහ අශ්වයාගේ වසරේ උදාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී දිවයිනට

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී දිවයිනට

17 February 2026
රාත්‍රී තැපැල් දුම්රියක ගැටී  වනඅලියෙකු මරුට

රාත්‍රී තැපැල් දුම්රියක ගැටී වනඅලියෙකු මරුට

17 February 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

17 February 2026
අයි එම් එෆ් කළමනාකාර අධ්‍යක්ෂකවරිය සහ ජනපති අනුර අතර  තීරණාත්මක හමුව අද

අයි එම් එෆ් කළමනාකාර අධ්‍යක්ෂකවරිය සහ ජනපති අනුර අතර තීරණාත්මක හමුව අද

17 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී දිවයිනට

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී දිවයිනට

17 February 2026
රාත්‍රී තැපැල් දුම්රියක ගැටී  වනඅලියෙකු මරුට

රාත්‍රී තැපැල් දුම්රියක ගැටී වනඅලියෙකු මරුට

17 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved