• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ 2025 ප්‍රගති සමාලෝචනය අමාත්‍ය ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

26 February 2026
in දේශීය, පුවත්
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම්  දෙපාර්තමේන්තුවේ  2025 ප්‍රගති සමාලෝචනය අමාත්‍ය ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ 2025 වසරේ ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී පසුගිය වසරේ අත්පත් කරගත් ප්‍රගතිය සහ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කෙරුණු අතර, එම දෙපාර්තමේන්තුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති නෛතිකව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින බලතල සීමිත වීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය. ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සම්පාදනයට අදාළව ඉදිරිපත් කර ඇති සංශෝධන සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත්, එම නීතිමය බාධාවන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී සහතික විය. දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා පවතින ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් විමසා සිටි අතර, එහිදී කළමනාකරණ සේවා නිලධාරීන් සහ රියදුරන් ඇතුළු සේවක පුරප්පාඩු රැසක් පවතින බව අනාවරණය විය. මෙම අවස්ථාවට දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Post Views: 0
Previous Post

බස්නාහිර පළාත් සභා ප්‍රධානීන්ගේ නිවාස දීමනා ගැටලුව රුපියල් කෝටි දෙකක අනීතික ගෙවීමක් හෙළි වෙයි

Next Post

ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 100 සීමාව පසු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස නරේන්ද්‍ර මෝදි වාර්තාවක් තබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය  බැංකොක් නුවරදී අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය බැංකොක් නුවරදී අභිමානයෙන් සමරයි

26 February 2026
පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සඳහා “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”  නිවාස ආධාර වැඩසටහන ඇරඹේ

නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ  මැටියගනේදී සිදුවූ ලොරි රථ අනතුර

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ සම්පත් මනම්පේරි රක්ෂිත බන්ධනාගාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සඳහා “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”  නිවාස ආධාර වැඩසටහන ඇරඹේ

පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සඳහා “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන ඇරඹේ

26 February 2026
නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ  මැටියගනේදී සිදුවූ ලොරි රථ අනතුර

නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ මැටියගනේදී සිදුවූ ලොරි රථ අනතුර

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved