රජයේ 2026 අයවැය යෝජනාවලිය සදහා අද පෙරවරුවේ දී කැබිනට් අනුමැතිය හිමි වුණා. ඉන් අනතුරුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් මේ මොහෝතේ අයවැය ප්‍රකාශය ඉදිරිත් කර සිටිනවා. ඒහි සජීවි විකාශය TTV News තුළින් නැරඹිය හැකිය. https://www.youtube.com/live/FyTUezPxeFg?si=bS78oEUK4PtLlUqC