• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 රාජ්‍ය වෙසක් උත්සවය කඹුරුපිටියට!

මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය මෙවර වෙසක් පුණ්‍ය භූමිය ලෙස තේරී පත්වෙයි.

10 February 2026
in දේශීය, පුවත්
2026  රාජ්‍ය වෙසක් උත්සවය  කඹුරුපිටියට!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කළ බව බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (10) නිල වශයෙන් ප්‍රකාශ කළේය. බුද්ධශාසන සභාව සහ සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නිර්දේශය මත මෙම තීරණය ගෙන තිබේ.
අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, බුද්ධශාසනයේ උන්නතිය වෙනුවෙන් රජය කැපවී සිටින බවයි. ඒ යටතේ ස්වාමීන්වහන්සේගේ දෙමාපියන් වෙනුවෙන් ‘බුදුපුත් මාපිය නිවාස’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම සහ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් නවීන හැඳුනුම්පතක් හඳුන්වාදීම වැනි වැදගත් තීන්දු රැසක් ගෙන ඇති බවද හෙතෙම පැවසීය.
Post Views: 8
Previous Post

ගොවියාත්, පාරිභෝගිකයාත් සුරක්ෂිත කිරීමට රජයෙන් වැඩපිළිවෙළ රැසක්

Next Post

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

Editor TTV News

Editor TTV News

Next Post
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ඩර් අබ්බාස් වරායට  දරුණු ප්‍රහාර 16ක් එල්ල වෙයි

බන්ඩර් අබ්බාස් වරායට දරුණු ප්‍රහාර 16ක් එල්ල වෙයි

9 March 2026
කොම්පඤ්ඤවීදිය  පොලිස් අවි ගබඩාවෙන් ගිනිඅවි සොරාගත් සැරයන්වරයා යළි රිමාන්ඩ්

කොම්පඤ්ඤවීදිය පොලිස් අවි ගබඩාවෙන් ගිනිඅවි සොරාගත් සැරයන්වරයා යළි රිමාන්ඩ්

9 March 2026
බස්නාහිර ඇතුළු පළාත් තුනකට දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් තුනකට දැඩි උණුසුම් කාලගුණයක්

9 March 2026
නයිරෝබි නුවරට පැය 24කදී මාසයක වැස්සක් ඇද හැලෙයි පුද්ගල මරණ 10ක්

නයිරෝබි නුවරට පැය 24කදී මාසයක වැස්සක් ඇද හැලෙයි පුද්ගල මරණ 10ක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොරොච්චෝල ගල්අඟුරු ටෙන්ඩර් අර්බුදය

නොරොච්චෝල ගල්අඟුරු ටෙන්ඩර් අර්බුදය

9 March 2026
ඉරාන වෙරළට ඔබ්බෙන් USS ඒබ්‍රහම් ලින්කන් (CVN-72) යානය දිස්වෙයි

ඉරාන වෙරළට ඔබ්බෙන් USS ඒබ්‍රහම් ලින්කන් (CVN-72) යානය දිස්වෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved