• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලෝක කුසලාන උණුසුම මැද ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

ඉරානය ක්‍රීඩා කළත් මට කමක් නැහැ

4 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ලෝක කුසලාන උණුසුම  මැද ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිත 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායමේ සහභාගීත්වය පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෘජු අදහස් ප්‍රකාශ කර තිබේ. ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව එක්ව සත්කාරකත්වය දරන මෙම දැවැන්ත ක්‍රීඩා මහෝත්සවයට ඉරානය සහභාගී වීම පිළිබඳව තමාට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ ට්‍රම්ප්, ඉරානය මේ වන විට ඉතා දරුණු ලෙස පරාජයට පත් වූ රටක් බවත් ඔවුන් පවතින්නේ ඉතා දුර්වල මට්ටමක බවත් අවධාරණය කළේය. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉරාන පාපන්දු සම්මේලනය සිය සහභාගීත්වය පිළිබඳව සැක පළ කර ඇති පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.
ඉරානය මෙවර සිව්වන වරටත් අඛණ්ඩව ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇති අතර ඔවුන්ගේ පළමු තරග නිව්සීලන්තය සහ බෙල්ජියම සමඟ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්දි ටාජ් පවසා ඇත්තේ පවතින තත්ත්වය හමුවේ ලෝක කුසලානය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම දුෂ්කර වී ඇති බවයි. මේ අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ප්‍රකාශ කර ඇත්තේ සියලුම රටවල සහභාගීත්වයෙන් යුතුව ආරක්ෂිත ලෝක කුසලානයක් පැවැත්වීම තම මූලික අරමුණ බවයි. දේශපාලනික සහ යුදමය අර්බුද හමුවේ ක්‍රීඩාවට එල්ල වී ඇති මෙම බලපෑම පිළිබඳව ලොව පුරා දැඩි අවධානයක් යොමු වී තිබේ.
Post Views: 0
Previous Post

හමුදා කඳවුරු අර්බුදය උත්සන්න වෙයි

Next Post

ජින්තුපිටියේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ජින්තුපිටියේ සිදුවූ වෙඩි තැබීමට  සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට

ජින්තුපිටියේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාර්ලිමේන්තු ලිංගික අතවර චෝදනා  විමර්ශන වාර්තාව සභාගත කෙරේ

පාර්ලිමේන්තු ලිංගික අතවර චෝදනා විමර්ශන වාර්තාව සභාගත කෙරේ

4 March 2026
ලංකාවෙන් තායිලන්තයට  ධාතූන් වහන්සේ නමක් පූජා කෙරේ

ලංකාවෙන් තායිලන්තයට ධාතූන් වහන්සේ නමක් පූජා කෙරේ

4 March 2026
‘අධිරාජ්‍යවාදී ස්වරූපය’ ඉරානයට එරෙහි  අමෙරිකානු – ඉශ්‍රායල යුද්ධය දකුණු අර්ධගෝලයේ රටවල් හෙළා දකියි

‘අධිරාජ්‍යවාදී ස්වරූපය’ ඉරානයට එරෙහි අමෙරිකානු – ඉශ්‍රායල යුද්ධය දකුණු අර්ධගෝලයේ රටවල් හෙළා දකියි

4 March 2026
යුද්දෙන් ලංකාව රැකගන්න  සජිත්ල සාකච්ඡාවක්

යුද්දෙන් ලංකාව රැකගන්න සජිත්ල සාකච්ඡාවක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාවෙන් තායිලන්තයට  ධාතූන් වහන්සේ නමක් පූජා කෙරේ

ලංකාවෙන් තායිලන්තයට ධාතූන් වහන්සේ නමක් පූජා කෙරේ

4 March 2026
‘අධිරාජ්‍යවාදී ස්වරූපය’ ඉරානයට එරෙහි  අමෙරිකානු – ඉශ්‍රායල යුද්ධය දකුණු අර්ධගෝලයේ රටවල් හෙළා දකියි

‘අධිරාජ්‍යවාදී ස්වරූපය’ ඉරානයට එරෙහි අමෙරිකානු – ඉශ්‍රායල යුද්ධය දකුණු අර්ධගෝලයේ රටවල් හෙළා දකියි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved