• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2027 වන තෙක් දීමනා වැඩි කරන්නේ නැහැ ජනපතිගෙන් වෘත්තීය සමිතිවලට සැර පිළිතුරක්

උද්ඝෝෂණ කළත් තීරණයේ වෙනසක් නැති බව කියයි නීතියට උඩින් කිසිවෙකුට සිටිය නොහැකි බවටත් අනතුරු ඇඟවීමක්

6 February 2026
in දේශීය, පුවත්
2027 වන තෙක් දීමනා වැඩි කරන්නේ නැහැ ජනපතිගෙන් වෘත්තීය සමිතිවලට සැර පිළිතුරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් වැඩි කිරීම සඳහා පමණක් 2027 වසර වන විට රුපියල් කෝටි 33,000ක අතිවිශාල පිරිවැයක් දැරීමට රජය සැලසුම් කර ඇති බැවින්, එතෙක් කිසිදු අමතර දීමනාවක් වැඩි කිරීමට පියවර නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ප්‍රදානය කිරීම සඳහා අද (06) මහනුවරදී පැවති වැඩසටහන අමතමිනි.
“කවුරු මොන විදිහට උද්ඝෝෂණය කළත්, පාරේ හිටියත් 2027 වසරේ තුන්වැනි වැටුප් වර්ධකය ලබා දෙන තෙක් දීමනා වැඩි කරන්නේ නැහැ” යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී සෘජුව ප්‍රකාශ කළේය. රජයේ අවධානය යොමු වී ඇත්තේ මූලික වැටුප් වැඩි කිරීමට මිස දීමනා පසුපස හඹා යාමට නොවන බවත්, අයවැයට ඔරොත්තු දෙන පරිදි පමණක් තීරණ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, අයථා ලෙස උපයාගත් දේපළ පවරා ගැනීමටත්, සංවිධානාත්මක අපරාධ හා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමටත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නව නීති සකස් කරන බව පැවසීය. “නීතියේ රේඛාවට උඩින් කිසිම කෙනෙකුට පනින්න බැහැ, මේ පරිවර්තනය වැරදි කරන අයට රිදේවි” යනුවෙන් ද ඔහු අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

ඇමෙරිකා – ඉරාන සාකච්ඡාවලට තුර්කියේ සහාය

Next Post

“පිත්තක් අල්ලන්න දන්නේ නැති අයට ක්‍රිකට් පරිපාලනය දෙන්න එපා” ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි නිවේදනයක්

Editor TTV News

"පිත්තක් අල්ලන්න දන්නේ නැති අයට ක්‍රිකට් පරිපාලනය දෙන්න එපා" ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

6 February 2026
වෛද්‍යවරුන්ගෙන් රජයට රතු එළියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණයක්

යටත්විජිත හානිවලට බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලයි දේපළ සහ ජීවිත හානි ගැන අවධානය ශ්‍රී ලංකාවෙන් නිල ඉල්ලීමක් කිරීමට සූදානම් විපක්ෂ නායකගේ යෝජනාවට ඇමතිගෙන් ප්‍රතිචාර

සා පෙළ විභාගය 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට  උපකාරක පන්ති සහ  සම්මන්ත්‍රණ තහනම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

6 February 2026
වෛද්‍යවරුන්ගෙන් රජයට රතු එළියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණයක්

වෛද්‍යවරුන්ගෙන් රජයට රතු එළියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණයක්

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved