• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2030දී 60ට වැඩි ජනතාව වැඩියෙන් සිටින රටවල් 05 අතරට ලංකාවත්

19 December 2024
in දේශීය
2030දී 60ට වැඩි ජනතාව වැඩියෙන් සිටින රටවල් 05 අතරට ලංකාවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වර්ෂ 2030 වන විට ලොව වයස 60ට වැඩි ජනතාව වැඩියෙන් සිටින රටවල් 05 අතරට ශ්‍රී ලංකාව පැමිණෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

ඒ අනුව මේ පිළිබඳ නව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු කොට ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුද මෙහෙයවනු ඇතැයි විශ්වාස කරන බව මාධ්‍ය හමුවට සම්පත් දායකයන් ලෙස එක් වූ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිස ප්‍රකාශ කළහ.

මේ අතර මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ඉනුක ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ‘ඇදුම‘ අවදානම අතින් ලෝකයේ අවදානම්ම රටවල් 10 අතර ශ්‍රී ලංකාව සිටින බවයි. ඒ අනුව එය භයානක හා අවධානය යොමු විය යුතු තත්ත්වයක් වන බවද ඔහු අවධාරණය කළේය.

‘ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිකාර සේවාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද? යන මැයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.

Post Views: 41
Previous Post

මධ්‍යම පළාත් සමූපාකාර සමිතිවල තිබූ කෝටි 765කට සිදුවූ දෙයක් නෑ

Next Post

සහල් ටොන් 16000ක් ආනයනය කරලා

Editor TTV News

Editor TTV News

Next Post
සහල් ටොන් 16000ක් ආනයනය කරලා

සහල් ටොන් 16000ක් ආනයනය කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අම්බලන්ගොඩ වෙඩි තැබීම පිටුපස අනියම් පෙමක් : පාතාලේ ‘ලලා’ බන්ධනාගාරයේ සිට ඝාතනය මෙහෙයවලා

28 January 2026
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස්වෙයි

අරගලයේදී ගිනිබත් වූ නිවාස සඳහා වන්දි ගෙවීමේ නඩුව: හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසට නොතීසි

එන්න එන්නම මැදපෙරදිග උණුසුම් වෙයි: ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් ප්‍රබල ගුවන් අභ්‍යාසයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අම්බලන්ගොඩ වෙඩි තැබීම පිටුපස අනියම් පෙමක් : පාතාලේ ‘ලලා’ බන්ධනාගාරයේ සිට ඝාතනය මෙහෙයවලා

අම්බලන්ගොඩ වෙඩි තැබීම පිටුපස අනියම් පෙමක් : පාතාලේ ‘ලලා’ බන්ධනාගාරයේ සිට ඝාතනය මෙහෙයවලා

28 January 2026
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස්වෙයි

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස්වෙයි

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved