• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ දිඹුල්ගමුව “Jack & Chill” නවීන කොස් අලෙවි කුටි 21ක් ජනතා අයිතියට

25 February 2026
in දේශීය, පුවත්
මාතලේ දිඹුල්ගමුව “Jack & Chill” නවීන කොස් අලෙවි කුටි 21ක් ජනතා අයිතියට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වූ “Dimbulgamuwa Jack & Chill” ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නවීන කොස් අලෙවි කුටි 21ක් ඊයේ (23) ජනතා අයිතියට පත් කෙරුණි. මාතලේ, මඩවල උල්පත දිඹුල්ගමුව ප්‍රදේශයේ A9 ප්‍රධාන මාර්ගය අසල පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මීට පෙර අවධිමත් ලෙස පවත්වාගෙන ගිය කොස් අලෙවි කුටි වෙනුවට, රුපියල් මිලියන 9.6ක ආයෝජනයකින් ඉදිකළ මෙම නව කුටි හරහා ධීවරයින්ට සහ වෙළඳුන්ට වඩාත් සෞඛ්‍යාරක්ෂිත හා විධිමත් පරිශ්‍රයක සිය වෙළඳ කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

Post Views: 2
Previous Post

“මහජන ආරක්ෂාව දෙන්න බැරි නම් ඇමතියි, පොලිස්පතියි දෙන්නම ගෙදර යනු” – උදය ගම්මන්පිල

Next Post

Oxford නාමල්ගෙන් සමාව අයදී

Editor TTV News

Editor TTV News

Next Post
Oxford නාමල්ගෙන් සමාව අයදී

Oxford නාමල්ගෙන් සමාව අයදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

භූගතව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් හම්බෙගමුවේදී වටලයි

භූගතව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් හම්බෙගමුවේදී වටලයි

25 February 2026
ඉහළම බදු ගෙවන්නන් ඇගයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වරප්‍රසාද කාඩ්පත්

වැලිගම හෝටල් හිමියා බේරාගත් ඔත්තුකරුට ඩුබායි සිට මරණ තර්ජන

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හාචාර්ය සුසිරිපාල මානවඩු පත්වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භූගතව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් හම්බෙගමුවේදී වටලයි

භූගතව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් හම්බෙගමුවේදී වටලයි

25 February 2026
ඉහළම බදු ගෙවන්නන් ඇගයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වරප්‍රසාද කාඩ්පත්

ඉහළම බදු ගෙවන්නන් ඇගයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වරප්‍රසාද කාඩ්පත්

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved