• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
in දේශීය, පුවත්, විශේෂාංග
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන්  තිදෙනෙක්ගේ නම් ඇතුළත්ව තිබේ.

ඒ අනුව The Arts (Art & Style, Food & Drink) අංශයෙන් එම ලැයිස්තුව සඳහා Wild Cookbook හි චරිත් සිල්වා ඇතුළත් වී තිබේ.. 

ඉවුම් පිහුම් ක්ෂ්‍රේත්‍රයේ තමන්ට ආවේනික වූ හැඩයකින් චරිත් සිය නම ලෝකයට ගෙන යන්නේ තමන්ගේම උත්සාහයෙන් සහ කැපවීමෙනි.

ඒ වගේම E-Commerce ප්ලැට්ෆෝම් එක හරහා ඇය කළ කැපවීම මල් පළ ගන්වමින් යානිකා ද ඇයටම වෙන්වුන ගමන් මගක යමින් සිටින තරුණියකි.

2025 Forbes සඟරාවට අනුව ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට මොවුන් දෙදෙනාගේ නම්ගම් ඇතුළු වන්නේ ද අන්න ඒ නිසාවෙනි.

කෙකසේ වෙතත් Forbes සඟරාවේ 30න් පහළ විශිෂ්ටයින් අතරට මොවුන් දෙදෙනා තේරී පත්වීම ශ්‍රී ලංකා‌වට කීර්තියක් ගෙන එන්නකි.

‘Wild Cookbook’ YouTube වේදිකාව තුළ ලොවවටා රසික පිරිසකගේ ආදර දිනාගත් ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා පසුගිය මාර්තු මස 28 වන දින සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර යෑමට සමත් වූයේ මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික Youtube නාලිකාවේ හිමිකරුවා බවට පත්වෙමිනි.

එපමණක් නොව ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button හි සාඩම්බර හිමිකාරත්වයට ද පත් වූයේ අපේ පුංචි රටේ නම ලෝකයට ගෙන යමිනි.

චරිත්ට චරිත්ගේම ආරෙකට උයන ඉවුම් පිහුම් රටාවක් පැවතීම සහ එයට වැඩ කිඩ දමා ප්‍රේක්ෂකයා ඇඳ ගැනීමට ඔහු කරන දෑ ඔහුගේ මෙම සාර්ථකත්වයට හේතු විය.

රීලාංකික තරුණ ව්‍යවසායිකාවක වන Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් දස්කම් පාමින් ඇයගේම ව්‍යවසායකත්වය තුළින් 2025 Forbes සඟරාවේ ඇයගේ නමත් ඇතුළත් කර ගැනීමට සමත් වී තිබේ.
විවාහ උත්සව සඳහා ත්‍යාග වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කරන ලද ඩිජිටල් වේදිකාව වන Silver Aisle හි නිර්මාතෘවරිය ඇය වන අතර 2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට විශාල ප්‍රමාණයක සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

යානිකා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් මෙන්ම කැලිෆෝනියාවේ UC Berkeley ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් ද හිමිකර ගෙන ඒ දැනුමෙන් වැඩත් ගත් අපේ කාලයේ තරුණියක් වීම සාඩම්බරයකි.

Post Views: 14
Previous Post

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

Next Post

එළවලු මිලට වෙච්ච වැඩේ

Editor TTV News

Editor TTV News

Next Post
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved