• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න

11 February 2025
in විශේෂාංග
40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න…

අපේ රටේ කාන්තාවන් අවුරුදු 40 පැන්නුව ගමන් ලෙඩ ඇඳටම වැටෙනවා. ගැස්ට්‍රයිටිස්, බඩේ අමාරු, කොන්ද අමාරු, ඔලුවෙ කැක්කුම්, ගර්භාෂය ආශ්‍රිත ගැටළු, ඇස් පෙනීමේ දුර්වලතා, මුත්‍රා ආසාදන, ආහාර දිරවීමේ ප්‍රශ්න, මානසික ප්‍රශ්න මේ හැම දෙයකින්ම ඔවුන් ක්‍රම ක්‍රමයෙන් දුක් විඳින්න පටන් ගන්නවා.

මේකට ලොකුම හේතුව තමයි නිසි පෝෂ්‍යදායි ආහාර රටාවක් නොමැති කම. කොහෙන් හරි අහුල ගත්ත කෑම ටිකක් බඩට දාගෙන නිරෝගී වෙන්න හිතනවා නම් ඒක ඇත්තටම සිහිනයක්. ඔබට නිරෝගිමත් ජීවිතයක් අවශ්‍ය නම් ඔබ පෝෂ්‍ය පදර්ථ වලින් සපිරුන ආහාර ඔබේ ජීවිතයට නිරන්තරයෙන්ම තෝරාගත යුතු වෙනවා. ඉඟුරු, සුදුළූණු, තක්කාලි, දෙළුම්, කෙසෙල්ගෙඩි, අලිගැටපේර, කැරට්, නිවිති ආදී ආහාර වර්ග ඔබේ ජීවිතයට නිතර නිතර එකතු වෙනවා නම් ඔබේ නිරෝගි වීමේ සිහිනය වැඩි ඈතක නෑ.

අද අපි කියන්න යන්නේ එවැනි පෝෂ්‍ය ගුණයෙන් අනූන සුපිරි ආහාරයක් වන කර්ඩ් රයිස් (Curd Rice) හෙවත් මුදවපු කිරිබත් ගැනයි. බත් කන්න පුරුදු වුන අපේ කටට මේ රසවත් බත හරිම අපූරු අත්දැකීමක් වේවි.

කාන්තාවකගේ සම්පුර්ණ නිරෝගී කමට බලපාන ප්‍රධාන හේතුවක් තමයි ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ සංකූලතා. සම අවපැහැ ගැන්වීම, සම කළු වීම, සම එල්ලා වැටීම, දෑස් බොර පාට වීම, මල පිටකිරීමේ දී රුධිරය පැමිණීම, බඩපිපුම, උගුරට ඒම, ඉස්මුරුත්තාව, ගැස්ට්‍රයිටිස්, ආහාර රුචිය නොමැතිකම, කලන්තය, පණ නැතිකම ආදී සුලභ රෝග රැසකටම මේ මුදවපු කිරිබත ඉතාම ගුණයි.

මෙය හැම උදයකම වගේ ඔබේ ආහාරයට එක්කරගෙන බලන්න. ශරීරයේ ඇතිවන වෙනස ඔබම අත්විඳින්න.

කර්ඩ් රයිස් හදාගන්න අවශ්‍ය දේවල්

  • . පිසගත් බත් කෝප්ප 02 ක් (ටිකක් බෙරි වෙන්න තම්බාගන්න)
    . අලුත් රස නොකළ මුදවපු කිරි කෝප්ප 03 ක් (රස නොකළ යෝගට් උනත් ගන්න පුළුවන්)
    . අමුමිරිස් කරල් 02 ක් (දිග අතට පලාගන්න)
    . අඟලක ඉඟුරු කැබැල්ලක් (සිහින්ව ලියාගන්න)

තෙම්පරාදුව සඳහා අවශ්‍ය දේවල්

තෙල් තේ හැඳි 02 ක්
අබ තේ හැඳි 1/2 ක්
උළුඳු ඇට තේ හැඳි 1/2 ක්

තෝර පරිප්පු තේ හැඳි 1/2 ක්
වියළි මිරිස් කරල් 02 ක් (යන්තමට පලාගන්න)
කරපිංචා කොළ 20 ක් පමණ
පෙරුම්කායම් කුඩු තේ හැඳි කාලක්
රස අනුව ලුණු

 කර්ඩ් රයිස් හදාගන්න හැටි

01. බත්, මුදවපු කිරි සහ ලුණු එකට මුසුකර හොඳින් මිශ්‍ර කරන්න. ටිකක් හැන්දේ පිට පැත්තෙන් පොඩි කරන්න.නමුත් ගොඩක් කරන්න එපා.

02. දැන් මේ මුදවපු කිරි මිශ්‍රණයට ඉඟුරු සහ අමුමිරිස් එකතු කරන්න. පසෙක තබන්න.

03. දැන් නන්ස්ටික් පෑන් එකක් ගන්න.එයට තෙල් හැඳි දෙකක් දමන්න. තෙල් රත්වී ගෙන එද්දී එයට අබ ඇට එකතුකරන්න. අබ ඇට පුපුරාගෙන එද්දී එයට උළුඳු ඇට සහ තෝර පරිප්පු ඇට එකතු කරන්න. එය රන්වන් පැහැයට හැරීගෙන එද්දී එයට වියළි මිරිස් කරල් සහ කරපිංචා කොළ එකතු කරන්න. විනාඩියක් බැද ගන්න. දැන් මෙම තෙම්පරාදුවට පෙරුම්කායම් කුඩු එකතුකරන්න. ඒත් සමඟම ලිප වසා හැකි ඉක්මණින් මේ තෙම්පරාදු මිශ්‍රණය සකසාගත් මුදවපු කිරිබත් මිශ්‍රණයට එකතු කරන්න. දැන් හොඳින් මිශ්‍ර කරන්න. ලුණු රස බලා ලුණු එකතු කරන්න.

අවශ්‍ය නම් උඩින් ලියාගත් කොත්තමල්ලි කොළ ඉස ආහාරයට ගන්න. මෙසේ සකසාගත් කර්ඩ් රයිස් උණුවෙන්ම හෝ සීතල කර ආහාරයට ගන්න පුළුවන්.

කර්ඩ් රයිස් හෙවත් මේ තයීර් සාදම් ශරීරයට කොච්චර ගුණදායකද කියලා තේරෙන්නේ ඔයා දිගටම මේක ආහාරයට ගත්තොත් තමයි. ඒ නිසා මේක එදිනෙදා ආහාර වේලේ කෑමක් බවට පත්කරගන්න.

-තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි

Post Views: 36
Previous Post

හෙට දිනයේ විදුලිය විසන්ධි වීමක් නෑ

Next Post

අද රුපියල ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
අද රුපියල ඉහළට

අද රුපියල ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

20 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved