• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ කෘෂි ව්‍යවසායකයින්ට රතු කුරුසයෙන් රුපියල් මිලියන 45 ක ආධාරක්

26 December 2023
in දේශීය
කොළඹ කෘෂි ව්‍යවසායකයින්ට රතු කුරුසයෙන් රුපියල් මිලියන 45 ක ආධාරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික වශයෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සුළු පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය ඉදිරිපත් වේ.

අන්තර් ජාතික රතු කූරුස සමාජය සහ රතු අඩ සඳ සම්මේලනය මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත.

මෙම වැඩසටහන තුළින් හෝමාගම හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කෘෂිකාර්මික, සත්ව පාලන හා බිම් මල්, වගාව ඇතුළු කෘෂිකාර්මික ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසන්නීය.

මෙම ක්ෂේත්‍රයෙහි ජීවනෝපායන්හි නිරත පවුල් (500) පන්සියකට රුපියල් 75,000 බැගින් මූල්‍ය ආධාර ලබාදීමේ වැඩසටහනක් (21) පසුගියදා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී,ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා කියා සිටියේ, “මේ වන විටත් මෙවැනි කෘෂිකාර්මික පවුල් හයසියයක් (600)සඳහා මෙම ආධාර මුදල් දැනටමත් ලබා දී ඇති බවයි.මෙවුන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා මූල්‍ය පරිහරණය පිලිබදව දැනුමද ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් මේ වන විට නොමිලේ ලබා දී ඇතැයි අබේසිංහ මහතා පැවසීය.

මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ,” රතු කුරුස සමාජය ලබා දෙන මෙම මුදල් ප්‍රදානය යොදා ගනිමින් තමන්ගේ ජීවනෝපායන් තවදුරටත් සංවර්ධනය කර ගනිමින්, රටේ ආර්ථික ද ශක්තිමත් කිරීමට දායක වන ලෙසයි. ඒ තුළින් උද්ධමනය අඩු කර ගැනීමට හැකිවී 2024 වසර ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වසරක් කර ගැනීමට හැකි වන බවය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා, හෝමාගම හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරුන්, කොළඹ දිස්ත්‍රික් රතු කුරුස ශාඛා කමිටු සාමාජිකයන් ද රාජ්‍ය නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීහු ද සහභාගි වූහ.

Post Views: 2
Previous Post

අමාත්‍යාංශ 10කට නව ලේකම්වරුන් පත් කෙරේ

Next Post

මුළුමණින්ම සිදී ගොස් තිබූ මෙරට විදෙස් සංචිතය වැඩිකර ගැනීමට සමත් වුණා – ඇමැති මනුෂ

editor

editor

Next Post
මුළුමණින්ම සිදී ගොස් තිබූ මෙරට විදෙස් සංචිතය වැඩිකර ගැනීමට සමත් වුණා – ඇමැති මනුෂ

මුළුමණින්ම සිදී ගොස් තිබූ මෙරට විදෙස් සංචිතය වැඩිකර ගැනීමට සමත් වුණා - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved