• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්‍රාම වැටුප් කප්පාදුවෙන් හිටපු මන්ත්‍රී පවුල් 500ක් අමාරුවේ

ආණ්ඩුවට එරෙහිව පොල් ගසන්න සැරසෙයි

25 February 2026
in දේශීය, පුවත්
විශ්‍රාම වැටුප් කප්පාදුවෙන් හිටපු මන්ත්‍රී පවුල් 500ක් අමාරුවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි. එම සංගමයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කරන්නේ මෙම තීරණය නිසා හිටපු මන්ත්‍රීවරුන් 300ක් සහ ඔවුන්ගේ සහකාරයන් 200ක පමණ පිරිසකගේ ජීවනෝපාය අහිමි වී ඇති බවයි. විශේෂයෙන්ම විශ්‍රාම වැටුපෙන් යැපුණු ආබාධිත දරුවන් සහිත පවුල් මෙයින් අන්ත අසරණ වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි. මෙම අසාධාරණයට එරෙහිව ලබන සතියේ සිට මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් රජයට එරෙහිව පොල් ගැසීමේ සහ දේව කන්නලව් පැවැත්වීමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එම සංගමය තීරණය කර ඇත.

Post Views: 4
Previous Post

රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන ඒමට පියවර

Next Post

“මහජන ආරක්ෂාව දෙන්න බැරි නම් ඇමතියි, පොලිස්පතියි දෙන්නම ගෙදර යනු” – උදය ගම්මන්පිල

Editor TTV News

Editor TTV News

Next Post
“මහජන ආරක්ෂාව දෙන්න බැරි නම් ඇමතියි, පොලිස්පතියි දෙන්නම ගෙදර යනු” – උදය ගම්මන්පිල

"මහජන ආරක්ෂාව දෙන්න බැරි නම් ඇමතියි, පොලිස්පතියි දෙන්නම ගෙදර යනු" - උදය ගම්මන්පිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොකෝ ගෝෆ්  මියාමි  විවෘත ටෙනිස් තරඟාවලියේ  අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

කොකෝ ගෝෆ් මියාමි විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

27 March 2026
මැදපෙරදිගට තවත් ගොඩබිම් භටයින් දසදහසක් යැවීමට ට්‍රම්ප්ගේ අවධානය

මැදපෙරදිගට තවත් ගොඩබිම් භටයින් දසදහසක් යැවීමට ට්‍රම්ප්ගේ අවධානය

27 March 2026
අගමැති මෝදි සහ මම  යමක් ඉටු කර පෙන්වන දෙදෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

අගමැති මෝදි සහ මම යමක් ඉටු කර පෙන්වන දෙදෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

27 March 2026
පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය  කිරීමේ වරදට වසර 24කට පසු  දෙදෙනෙකුට මරණ දඬුවම

පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ වරදට වසර 24කට පසු දෙදෙනෙකුට මරණ දඬුවම

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය  කිරීමේ වරදට වසර 24කට පසු  දෙදෙනෙකුට මරණ දඬුවම

පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ වරදට වසර 24කට පසු දෙදෙනෙකුට මරණ දඬුවම

27 March 2026
කටුනායකදී විදේශීය සතුන්  හොර රහසේ මෙරටට ගෙනා  පුද්ගලයෙක් අත්අඩංගුවට

කටුනායකදී විදේශීය සතුන් හොර රහසේ මෙරටට ගෙනා පුද්ගලයෙක් අත්අඩංගුවට

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved