• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

242 වන බඳවා ගැනීමට අයත් කාන්තා ආධුනික නාවිකයින් 67 දෙනෙකු විසිර යති

19 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගාල්ල, බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික කාන්තා නාවිකයින් 67 දෙනෙකු ඊයේ ( 18) දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ කාන්තා ආධුනික නාවිකයින් ඇගයීම උදෙසා එහිදී කුසලාන ප්‍රධානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 242 වන බඳවා ගැනීමේ විශිෂ්ටතම කාන්තා ආධුනික නාවිකයාට හිමි කුසලානය කාන්තා ආධුනික නැවි ඒඑම්එස්එස් අතපත්තු හිමි කර ගන්නා ලද අතර, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් කාන්තා නාවිකයාට හිමි කුසලානය කාන්තා ආධුනික නැවි කේජීටී චමෝද්‍යා හිමිකර ගන්නා ලදී. තවද, කාන්තා ආධුනික නැවි ඩීජීජීපී කුලසූරිය හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගන්නා ලද අතර, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ජීවීඑස්එස් ගමගේ විසින්ද හිමි කර ගන්නා ලදී. තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති, කපිතාන් මනෝජ් ලීලාරත්න ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගීවී සිටින ලද අතර, විසිර යන ආධුනික කාත්නා නාවිකයින්ගේ දෙමාපියන්හට මෙම විසිර යෑමේ පෙළපාලිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී.

Sixty seven (67) women recruits of 242nd intake pass out in Boossa

Sixty seven (67) regular and volunteer women recruits, trained at SLNS Nipuna in Boossa, Galle, belong to the 242nd intake of the Sri Lanka Navy passed out in dignified sequence, after successful completion of their basic training, at the main parade ground of SLNS Nipuna in Boossa, Galle on 18th October 2021.

Commander Southern Naval Area, Rear Admiral Prasanna Hewage graced the ceremony as the Chief Guest. Women recruits who exhibited outstanding performances during the training period were recognized at the main event and they received respective awards from the Chief Guest.

Accordingly, Women Recruit AMSS Athapatthu was awarded as the Best Women Recruit of the 242nd intake. The award for the Women Recruit with the Highest Aggregate in all subjects was won by Women Recruit KGT Chamodya. Meanwhile the awards for the Best Markswoman and Best Sportswoman were clinched by Women Recruit DGGP Kulasuriya and Women Recruit GVSS Gamage respectively. The Navy Band and Cultural Troup held the invited audience spellbound with their exceptional performances.

Every proceeding of the event was held adhering to COVID-19 protocols and the colourful event was attended by Commandant SLNS Nipuna, Captain Manoj Leelarathna and a limited group of officers and sailors. Meanwhile, arrangements have been made for parents of the newly passed out women recruits to watch the event virtually.

Post Views: 11
Previous Post

අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්

Next Post

ගෝඨාගේ මඩ බලකායෙන් ජවිපෙට ගහපු මඩක් ගැන CID යට පැමිණිල්ලක්

editor

editor

Next Post

ගෝඨාගේ මඩ බලකායෙන් ජවිපෙට ගහපු මඩක් ගැන CID යට පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved