• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කේබල් ඩක්කුවකින් සිදු වූ අනතුරකින් 07 නමක් අපවත් වෙයි

25 September 2025
in දේශීය, පුවත්
කේබල් ඩක්කුවකින් සිදු වූ අනතුරකින්  07 නමක් අපවත් වෙයි
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

මැල්සිරිපුර පන්සියාගම ආරණ්‍ය  සේනාසනයට කේබල් ඩක්කුවකින් ගමන් කරමින් සිටි ස්වාමීන් වහන්සේලා දහතුන් නමක් අනතුරට පත් වී තිබේ.

එම කේබල් ඩක්කුවේ කේබලය කඩා යෑම නිසා අනතුරට පත් වීමෙන් ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වී ඇති අතර අනෙක් ස්වාමීන් වහන්සේලා රෝහල් ගත කර ඇත.

පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශයේ රෝහලේ තැන්පත් කර තිබේ.

අනෙකුත් හිමිවරුන්ගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ නැත්පත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්.

‍
භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර, සිව්නමක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටී.

බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.

Post Views: 37
Previous Post

අද වැස්සේ තත්වය

Next Post

දුෂණයට එරෙහි සටන භයානකයි – ජනපති ලෝකයටම කියපු කතාව

Editor TTV News

දුෂණයට එරෙහි සටන භයානකයි - ජනපති ලෝකයටම කියපු කතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

28 January 2026
නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඉඩකඩ කතානායකවරයා විසින් අහුරා ඇති බවට දයාසිරි ජයසේකරගෙන් චෝදනා

28 January 2026
නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

නිපා භීතිකාව කලාපය පුරාම… තායිලන්තයේ ගුවන් මගීන් 1,700ක් දැඩි පරීක්ෂාවට

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved