• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

69 ලක්ෂය නිහඩව සිටින්නේ මාධ්‍යවල අනිසි ප්‍රචාරණය නිසාවෙනි – පළාත් සභා මන්ත්‍රී සංසදය

26 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බව පළාත් සභා මන්ත්‍රී සංසදය අද (26) දින පෙරවරුවේ ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා පළාත් සභා මන්ත්‍රී සංසදය අතර අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවති රැස්වීමේ දී මෙම යෝජනා සම්මතයට එළැඹිණි.

ඒ අනුව මෙම යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දැනුම් දීමට පළාත් සභා මන්ත්‍රී සංසදය මෙහිදී තීරණය කළේය.

පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට ඉදිරියටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයෝ මෙහිදී පෙන්වා දුන්හ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම සහ ඡායාරූප යොදාගනිමින් ජනතාව අතරට ගොස් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යතුමාට විරුද්ධව ස්වාධීන වන්නේ නම් එය සදාචාර විරෝධී බවද පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයෝ කියා සිටියහ.

69 ලක්ෂයේ බහුතර ජනතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ තවමත් සිටින බවත්, ඔවුන්ගේ නිශ්ශබ්දතාව හේතුවෙන් සුළුතර පිරිසකගේ විරෝධය සමාජ මාධ්‍ය සහ ප්‍රධාන පෙලේ මාධ්‍ය මඟින් අනිසි ප්‍රචාරයක් ලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් අදාළ සාමාජිකයෝ විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබූහ.

මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන විරෝධය විරුද්ධ පක්ෂය සහ ආණ්ඩුවට විරුද්ධ විවිධ දේශපාලන සංවිධාන විසින් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව පොළඹවා ගනිමින් ක්‍රියාත්මක කරන්නක් බවද පෙන්වා දුන් අදාළ නියෝජිතයෝ මෙම විරෝධතාව තුළ අන්තවාදී බලවේග, දෙමළ ඩයස්පෝරාව සහ රට අරාජික කිරීමට බලා සිටින විදේශ බලවේග ක්‍රියාත්මක වන බව කියා සිටියහ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් වසර 30ක් තිස්සේ මෙරට පැවති යුද්ධය නිමා කිරීමට නායකයත්වය දුන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා නොවන්නට අද පාරට බැස මෙවැනි විරෝධතාවල නිරත වීමට හැකි පරිසරයක් නිර්මාණය නොවන බව ද ඔවුහු සිහිපත් කළහ.

මෙම අවස්ථාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, පළාත් සභා මන්ත්‍රී සංසදයේ සමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

ඖෂධ මිල පාලනය දිගටම

Next Post

ඕනෑම අභියෝගයක් භාර ගන්නවා – අගමැති

editor

editor

Next Post

ඕනෑම අභියෝගයක් භාර ගන්නවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025
විදුලි බිල වැඩි වෙනවා

විදුලි බිල වැඩි වෙනවා

20 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධ කළේ සාමය වෙනුවෙන් – මහින්ද රාජපක්ෂ 

20 May 2025

Recent News

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025
විදුලි බිල වැඩි වෙනවා

විදුලි බිල වැඩි වෙනවා

20 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධ කළේ සාමය වෙනුවෙන් – මහින්ද රාජපක්ෂ 

20 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved