• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වීසා එකක්වත් ගන්න බැරිව තිබුණ රටක් අපි ගොඩ ගත්තේ – නලින්ද ජයතිස්ස

28 October 2025
in දේශීය, පුවත්
වීසා එකක්වත් ගන්න බැරිව තිබුණ රටක් අපි ගොඩ ගත්තේ – නලින්ද ජයතිස්ස
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍රවාදය සඳගා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ආරාධනයක් අනුව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, කාන්තා සහ ළමා කටයුතු පිලිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන අමාත්‍යවරු ඊයේ (27) එක්සත් රාජධානියේදී ශ්‍රී ලංකික හමුවකට සහභාගී වුණා.

එක්සත් රාජධානී ජාතික ජනබලවේග ශාඛාව විසින් මෙම හමුව සංවිධාන කර තිබුණා.

එහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ ඉතා සුමටව, සුවපහසුව ගමන් කළ රටක් වෙනුවට භාරගනු ලැබුවේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක් බවයි.

තවද ජාත්‍යන්තරයේ කොන් වූ විසා ගැනීමටවත් නොහැකිව පාස්පොර්ට් එකට තිබුණු වටිනාකම අහෝසි වූ රටක් වුවත් ගෙවුණු වසරක කාලය තුළ නැවත ආර්ථික ස්ථාවරයක් ගොඩනගා ගැනීමට හැකි වූ බවත් හෙතෙම පවසා සිටියා.

ඒ අතරතුර දී ලන්ඩන් නුවරදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමු වී ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ජා කර තිබුණා.

එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් පැවසුවේ කණ්ඩායමක් ලෙස විවේකයක් නොලබා උපරිම මහන්සියෙන් ක්‍රියා කරමින් පසුවෙන බවයි.

ගෙවුණු වසරේ ප්‍රධානම අභියෝගය වූයේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම බවත් මේ වන විට ඒ ගැන බලාපොරොත්තු සහගත බවක් ඇති බවත් ඔහු පැවසුවා.

”අලුත් කණ්ඩායමක්. වෙනස් දේශපාලන ප්‍රතිපත්තියක් සහිත කණ්ඩායමක් ඒ කියන්නේ අපි වගේ කණ්ඩායමක් බලයට ආවට පස්සේ මේ ගොඩනැගීම අපි ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුයි. අපිට දැන් ආර්ථිකය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන්. අපිත් එක්ක කටයුතු කරමින් හිටපු ජාත්‍යන්තර මූල්‍ය ආයතන ගණනවක් ප්‍රසාදය පළකරලා තිබුණා ඉතාම කෙටි කාලයක් තුළ මේ තත්ත්වයට පැමිණීම සම්බන්ධව. අපි විපක්ෂයේ ඉදගෙන කටයුතු කරනකොට බොහෝ අයට ප්‍රශ්නයක් තිබුණා අපේ එක හරිම ඔඩ්, එහෙම වෙන්නේ නෑ වගේ එකක්. පිළිගන්න බැහැ වගේ එකක්. දැන් වෙලා තියෙන්නේ පැරණි දේශපාලනය විපක්ෂයේ ඉඳගෙන හරි පාවිච්චි කරන්න යනවා නම් කවුරුහරි ඒක තමයි දැන් ඔඩ් වෙලා තියෙන්නේ.”

යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

Post Views: 3
Previous Post

සාක්කු හිස් කර ගන්නැතිව ගෙයක් හදන්න, හඳුන්ගෙන් පොරොන්දුවක්

Next Post

”මා වැරදිකරුවෙකුද යන්න සොයමි” – පද්මෙගේ සිද්ධියට ගයත්‍රි සංවේදී වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
”මා වැරදිකරුවෙකුද යන්න  සොයමි” – පද්මෙගේ සිද්ධියට ගයත්‍රි සංවේදී වෙයි

''මා වැරදිකරුවෙකුද යන්න සොයමි'' - පද්මෙගේ සිද්ධියට ගයත්‍රි සංවේදී වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වලට අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වලට අනුමැතිය

28 October 2025
”මා වැරදිකරුවෙකුද යන්න  සොයමි” – පද්මෙගේ සිද්ධියට ගයත්‍රි සංවේදී වෙයි

”මා වැරදිකරුවෙකුද යන්න සොයමි” – පද්මෙගේ සිද්ධියට ගයත්‍රි සංවේදී වෙයි

28 October 2025
වීසා එකක්වත් ගන්න බැරිව තිබුණ රටක් අපි ගොඩ ගත්තේ – නලින්ද ජයතිස්ස

වීසා එකක්වත් ගන්න බැරිව තිබුණ රටක් අපි ගොඩ ගත්තේ – නලින්ද ජයතිස්ස

28 October 2025
සාක්කු හිස් කර ගන්නැතිව ගෙයක් හදන්න, හඳුන්ගෙන් පොරොන්දුවක්

සාක්කු හිස් කර ගන්නැතිව ගෙයක් හදන්න, හඳුන්ගෙන් පොරොන්දුවක්

28 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වලට අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වලට අනුමැතිය

28 October 2025
”මා වැරදිකරුවෙකුද යන්න  සොයමි” – පද්මෙගේ සිද්ධියට ගයත්‍රි සංවේදී වෙයි

”මා වැරදිකරුවෙකුද යන්න සොයමි” – පද්මෙගේ සිද්ධියට ගයත්‍රි සංවේදී වෙයි

28 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved