• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

73 වැනි බැංකොක් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ශ්‍රී ලංකා කුටියෙන් බැබළෙයි

26 February 2026
in පුවත්, විශේෂාංග
73 වැනි බැංකොක් මැණික්  හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ශ්‍රී ලංකා කුටියෙන් බැබළෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බැංකොක් නුවර ක්වීන් සිරිකිට් ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පෙබරවාරි 22 සිට 26 දක්වා පැවැත්වෙන 73 වැනි බැංකොක් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය (BGJF) සඳහා ශ්‍රී ලංකාව ඉතා සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් සිටියි. ලොව ප්‍රමුඛතම මැණික් ප්‍රදර්ශන හතරෙන් එකක් ලෙස සැලකෙන මෙම උළෙල, තායිලන්තයේ සිරින්වන්නාවරී නරිරතන රාජකන්‍යා කුමරියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. මෙවර ප්‍රදර්ශනය සඳහා ලොව පුරා සමාගම් 1,300 කට අධික සංඛ්‍යාවක් කුටි 2,800 කින් සහභාගී වී සිටින අතර, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත මෙරට සමාගම් 60 ක් ශ්‍රී ලංකා කුටිය (Sri Lanka Pavilion) යටතේ කුටි 75 ක් පුරා සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කරයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති එස්. පී. චාමින්ද යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා කුටිය විවෘත කෙරිණි. ලෝක ප්‍රකට සින්හල නිල් මැණික් (Ceylon Sapphires) ඇතුළු අනගි මැණික් වර්ග රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමය සහ විශිෂ්ට කර්මාන්ත ශිල්පීය හැකියාව ලෝකයට විදහා දැක්වීමට මෙය කදිම අවස්ථාවක් වී තිබේ. මීට අමතරව තායිලන්තයේ පදනම් වූ ශ්‍රී ලංකාවට අයත් සමාගම් 10 ක් පමණ ද මෙම ප්‍රදර්ශනයට එක්ව සිටීම විශේෂත්වයකි.
මෙම ප්‍රදර්ශනයට සහභාගී වීම හරහා තායිලන්තය සහ ආසියානු (ASEAN) කලාපය සමඟ පවතින වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සඳහා ගෝලීය වෙළඳපොළ තුළ ඉහළ වටිනාකමක් ලබා ගැනීමටත් රජය අපේක්ෂා කරයි. මෙරට අපනයනකරුවන්ට නව වෙළඳ අවස්ථා විවර කර දීම සඳහා තානාපති කාර්යාලය නිරන්තරයෙන් සහාය ලබා දෙන බව මෙහිදී අවධාරණය කෙරිණි.
Post Views: 0
Previous Post

රුපියල් ලක්ෂ 300 ක හෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොටුවේ

Next Post

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක්

Editor TTV News

Editor TTV News

Next Post
ජාත්‍යන්තර කාන්තා දිනය  නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක්

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වයස්ගත වන දෙමාපියන්ගේ  සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

වයස්ගත වන දෙමාපියන්ගේ සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

26 February 2026
කිම් ජොන් අන්ගෙන්  ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට ප්‍රබල අනතුරු ඇඟවීමක්

කිම් ජොන් අන්ගෙන් ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට ප්‍රබල අනතුරු ඇඟවීමක්

26 February 2026
ගෝලීය ණය බර ඩොලර් ට්‍රිලියන 348 ක  ඓතිහාසික උපරිමයකට  IMF වෙතින් අනතුරු ඇඟවීමක්

ගෝලීය ණය බර ඩොලර් ට්‍රිලියන 348 ක ඓතිහාසික උපරිමයකට IMF වෙතින් අනතුරු ඇඟවීමක්

26 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වයස්ගත වන දෙමාපියන්ගේ  සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

වයස්ගත වන දෙමාපියන්ගේ සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved