• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමයේ කඩ පීරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 2,000ක් සීරුවෙන් නීතිය තද වෙයි

7 April 2026
in දේශීය, පුවත්
උත්සව සමයේ කඩ පීරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 2,000ක් සීරුවෙන්  නීතිය තද වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) 2,000කට අධික පිරිසක් සේවයේ යෙදවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා සඳහන් කළේ, වියළි, නිමි සහ පිසූ ආහාර සපයන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙම විශේෂ විමර්ශනයට යටත් වන බවයි.
විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන ආයතන, බෙදාහැරීමේ වාහන, හෝටල්, අවන්හල්, සතිපොළවල් මෙන්ම මගී ප්‍රවාහන බස් රථ නතර කරන ආපනශාලා කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරේ. මෙහිදී සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් ආහාර අලෙවි කරන ස්ථාන වැටලීමටත්, නීතිමය පියවර ගැනීමටත් නිලධාරීන්ට උපදෙස් දී ඇත. මීට අමතරව, සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවවලදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින සංවිධායකවරුන්ට එරෙහිව කටයුතු කරන බවත්, අවශ්‍ය වුවහොත් එවැනි උත්සව තහනම් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
Post Views: 1
Previous Post

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට

Next Post

මෙරට විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 71 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
මෙරට විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 71 ඉක්මවයි

මෙරට විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 71 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
ඉරාන යුද්ධය හමුවේ  දකුණු කොකේසස් කලාපයේ  බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

ඉරාන යුද්ධය හමුවේ දකුණු කොකේසස් කලාපයේ බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

7 April 2026
කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved