• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලුත් අවුරුදු සමය හේතුවෙන් 13 සහ 14 සුරාසැල් වැසේ

10 April 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුදු සමය හේතුවෙන්  13 සහ 14 සුරාසැල් වැසේ
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේ මත්පැන් විකිණීම සඳහා බලපත්‍රලත් සියලුම ස්ථාන මෙම දිනයන්හි වසා තැබිය යුතු බවයි.
අලුත් අවුරුදු සමය තුළ සිදුවන සුරා අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත. ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියට අනුයුක්ත ක්ෂණික ඇමතුම් අංකය වන 1913 අංකය භාවිත කරන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. උත්සව සමයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් සහ අනෙකුත් සුරා අපරාධ මැඩපැවැත්වීම සඳහා සුරාබදු නිලධාරීන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.
Post Views: 10
Previous Post

ලොතරැයි ඉතිහාසයේ රු. කෝටි 62ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්‍රාහකයාට පිරිනමයි

Next Post

වැඩවර්ජනය අත්හැර පැමිණියහොත් සාකච්ඡාවක් ලබාදීමට තමන් සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
වැඩවර්ජනය අත්හැර පැමිණියහොත්  සාකච්ඡාවක් ලබාදීමට තමන් සූදානම්

වැඩවර්ජනය අත්හැර පැමිණියහොත් සාකච්ඡාවක් ලබාදීමට තමන් සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved