• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකා-ඉරාන යුද්ධය ගෝලීය ආර්ථිකයට බරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්

16 April 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකා-ඉරාන යුද්ධය  ගෝලීය ආර්ථිකයට බරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්  අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය දැනටමත් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි. යුද්ධය සීමිත කාලයකට පමණක් පවතිනු ඇතැයි උපකල්පනය කළද ගෝලීය ආර්ථික වර්ධනය 2026 වසරේදී සියයට 3.1ක් දක්වාත් 2027 වසරේදී සියයට 3.2ක් දක්වාත් මන්දගාමී වනු ඇතැයි එම ආයතනය පුරෝකථනය කරන අතර සාම සාකච්ඡා අසාර්ථක වී යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ද අනතුරු අඟවයි.
මෙම යුදමය තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ආසියානු රටවල ජනතාව වෙනුවෙන් ඩොලර් බිලියන 10ක මූල්‍ය සහන රාමුවක් සකසන බව ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකයිචි ප්‍රකාශ කර තිබේ. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හමුවේ ඩොලර් 100 සීමාව ඉක්මවා තිබූ බොරතෙල් මිල මේ වන විට ඩොලර් 90 සීමාව දක්වා පහත වැටී ඇති අතර අද දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 95ක් ලෙසත් WTI තෙල් බැරලයක් ඩොලර් 91ක් ලෙසත් සටහන් විය. කෙසේ වෙතත් හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින බාධාකාරී තත්ත්වයන් හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ඇමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් අවධාරණය කරන අතර 2026 වසරේදී ලෝක උද්ධමනය සුළු වශයෙන් ඉහළ ගිය ද 2027 වසරේදී එය නැවත පහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසය පළ කරයි.
Post Views: 1
Previous Post

VAR තීන්දුව ලිවර්පූල් කණ්ඩායමට අවාසි සහගත වූවාද?

Next Post

හිටපු ලෝක ශූර ලූකා බ්‍රෙසල්ට මෙවර ස්නූකර් ලෝක ශූරතාවලිය අහිමි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ලෝක ශූර ලූකා බ්‍රෙසල්ට  මෙවර ස්නූකර් ලෝක ශූරතාවලිය  අහිමි වෙයි

හිටපු ලෝක ශූර ලූකා බ්‍රෙසල්ට මෙවර ස්නූකර් ලෝක ශූරතාවලිය අහිමි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුද්ධයට වියදං කර ඇමරිකාවට ආයුධ හිඟයක්

යුද්ධයට වියදං කර ඇමරිකාවට ආයුධ හිඟයක්

16 April 2026
රියල් මැඩ්රිඩ් කණ්ඩායම  හිස් අතින් වසර නිමා කිරීමේ අවදානමක

රියල් මැඩ්රිඩ් කණ්ඩායම හිස් අතින් වසර නිමා කිරීමේ අවදානමක

16 April 2026
අමෙරිකා – ඉරාන සාකච්ඡා ළඟදීම බලාපොරොත්තු විය හැකියි

අමෙරිකා – ඉරාන සාකච්ඡා ළඟදීම බලාපොරොත්තු විය හැකියි

16 April 2026
ආර්ටෙටාට අවශ්‍ය වූයේ  උද්යෝගීමත් ක්‍රීඩා විලාසයක් වුවද  ආර්සනල් පිල අමාරුවෙන්  අවසන් පූර්ව වටයට පිවිසෙයි

ආර්ටෙටාට අවශ්‍ය වූයේ උද්යෝගීමත් ක්‍රීඩා විලාසයක් වුවද ආර්සනල් පිල අමාරුවෙන් අවසන් පූර්ව වටයට පිවිසෙයි

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෝල හතක්, වේගවත්ම පහරක්  සහ රතු කාඩ්පත් දෙකක්  බයර්න් සහ රියල් මැඩ්රිඩ්  ගැටුමෙන් දැවැන්ත උද්වේගයක්

ගෝල හතක්, වේගවත්ම පහරක් සහ රතු කාඩ්පත් දෙකක් බයර්න් සහ රියල් මැඩ්රිඩ් ගැටුමෙන් දැවැන්ත උද්වේගයක්

16 April 2026
යුද්ධයට වියදං කර ඇමරිකාවට ආයුධ හිඟයක්

යුද්ධයට වියදං කර ඇමරිකාවට ආයුධ හිඟයක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved