• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු යළි සාමාන්‍ය පරිදි ඇරඹේ

17 April 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් තාවකාලිකව නතර කර තිබූ ගෑස් තොග බෙදාහැරීමේ කටයුතු ඊයේ (16) සිට යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ කළ බව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් නිවේදනය කරයි මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට බාධාවකින් තොරව ගෑස් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කළේය
ලාෆ් ගෑස් සමාගම පවසන්නේ මෙට්‍රික් ටොන් 5,000 ක ගෑස් තොගයක් හම්බන්තොට සහ මාබිම පර්යන්ත හරහා බෙදාහැරීම ආරම්භ කළ බවයි මේ අතර ලිට්‍රෝ සමාගම අවධාරණය කරන්නේ ලබන මැයි මාසය දක්වා අවශ්‍ය ගෑස් තොග දැනටමත් තමන් සතුව පවතින බවත් තවත් ඇණවුමක් මේ වන විටත් සිදු කර ඇති බවත්ය ඒ අනුව ඉදිරි කාලය තුළ ගෑස් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බවත්, අඛණ්ඩව බෙදාහැරීම් සිදු කරන බවත් සමාගම් බලධාරීහු සහතික වෙති
Post Views: 2
Previous Post

ලෝක වෙළඳපොළේ මිල ඉහළ ගියත් රජය මැදිහත් වී පොහොර මිටිය 10,200 ක සහන මිලකට ගොවියාට ලබා දෙයි

Next Post

ට්‍රම්ප් ප්‍රකාශ කළ ලෙබනන සටන් විරාමය ගැන ඉශ්‍රායලය විමතියට පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved