• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වසරේ පළමු ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන් පිරිස සෞදි අරාබියට ලඟාවේ

5 May 2026
in දේශීය, පුවත්
2026 වසරේ  පළමු ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන්  පිරිස සෞදි අරාබියට  ලඟාවේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 හජ් වන්දනා සමය සඳහා සහභාගී වන පළමු ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 325 දෙනාගෙන් සමන්විත කණ්ඩායම පසුගිය සෙනසුරාදා (02) සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි කිං අබ්දුල් අසීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන්ව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් පිළිගනු ලැබුවා. මෙම පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවේ මෙවර හජ් මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ වී ඇති බව රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් සහ 2026 වසර සඳහා නම් කරන ලද හජ් සේවා සපයන්නා වන රෙහ්ලට් වා මනාෆේ (Rehlat Wa Manafe) ඇතුළු පිරිසක් වන්දනාකරුවන් පිළිගැනීමේ කටයුතු සඳහා එක්ව සිටියා. තානාපති අමීර් අජ්වාඩ් මහතා වන්දනාකරුවන් අමතමින් මෙම ගමනේ පවතින ආධ්‍යාත්මික වැදගත්කම අවධාරණය කළ අතර මිලියන සංඛ්‍යාත වන්දනාකරුවන්ගේ පහසුව සහ සුභසාධනය වෙනුවෙන් සෞදි රජය විසින් සපයා ඇති විශිෂ්ට පහසුකම් පිළිබඳව සිය කෘතඥතාව පළ කළා.
මෙම වන්දනා ගමන සුමටව සහ ආරක්ෂාකාරීව ඉටු කර ගැනීමට අවශ්‍ය සියලුම සහාය ලබා දීමට රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සූදානමින් සිටින බව තානාපතිවරයා වැඩිදුරටත් සහතික වුණා. මෙවර හජ් වන්දනා සමය සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500ක් සඳහා පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා හජ් දූත මණ්ඩලය, සෞදි අරාබියේ හජ් සහ උම්රා අමාත්‍යාංශය සහ දේශීය සංචාරක නියෝජිතයින් සමීපව කටයුතු කරමින් සිටිනවා.
Post Views: 3
Previous Post

අකුණු සහිත කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය

Next Post

තංගල්ලේදී අහසට වෙඩි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
තංගල්ලේදී  අහසට වෙඩි තැබූ  පුද්ගලයෙක් අත්අඩංගුවට

තංගල්ලේදී අහසට වෙඩි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට විශාලතම  NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

5 May 2026
ශ්‍රී ශාක්‍යසිංහාභිමානී  ගෞරව සම්මාන උළෙල  බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

ශ්‍රී ශාක්‍යසිංහාභිමානී ගෞරව සම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

5 May 2026
රත්නපුර නගරාධිපතිට පහරදීමට  තැත්කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවක්:

රත්නපුර නගරාධිපතිට පහරදීමට තැත්කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවක්:

5 May 2026
අපේක්ෂා රෝහලට  හිස කෙස් දන්දීමේ වැඩසටහනක්  වැල්ලවායේදී

අපේක්ෂා රෝහලට හිස කෙස් දන්දීමේ වැඩසටහනක් වැල්ලවායේදී

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තමන්ව දූෂණය කළේ නායක හිමිනම බව දැරිය පවසයි ස්ථානීය පරීක්ෂණය සඳහා පන්සලට රැගෙන යයි

තමන්ව දූෂණය කළේ නායක හිමිනම බව දැරිය පවසයි ස්ථානීය පරීක්ෂණය සඳහා පන්සලට රැගෙන යයි

5 May 2026
මෙරට විශාලතම  NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved