• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොටපොළ දරුවන් අතර පැතිරෙන වෛරස් උණ ගැන පරීක්ෂණ ඇරඹෙයි

9 May 2026
in දේශීය, පුවත්
කොටපොළ  දරුවන් අතර පැතිරෙන  වෛරස් උණ ගැන  පරීක්ෂණ ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ දරුවන් අතර ඉතා සීග්‍රයෙන් පැතිර යන වෛරස් උණ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරුන් අද (08) දෙණියාය මූලික රෝහලට පැමිණ තිබේ. අදාළ පරීක්ෂණ කටයුතු නිමවන තෙක් රෝගී තත්ත්වය පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බව වෛද්‍යවරුන් අවධාරණය කර ඇත.
සෞඛ්‍ය ආරංචි මාර්ගවලට අනුව ඊයේ (07) වන විට රෝගීන් 47 දෙනෙකු වාර්තා වී තිබූ අතර ඉන් බහුතරයක් ප්‍රතිකාර ලබා සුවවී නිවෙස් බලා ගොස් තිබේ. පසුගිය දින කිහිපය තුළ රෝගය පැතිර යාමේ අඩුවක් දක්නට ලැබෙන බවත්, මෙම වෛරසය අපවිත්‍ර වූ ජලය හෝ ආහාර මගින් පැතිර යන්නට ඇති බවට වෛද්‍යවරුන් සැක පළ කරයි. මේ වන විට මෙම රෝගී තත්ත්වය දෙණියාය ප්‍රදේශයෙන් පමණක් වාර්තා වී ඇති බව ද සඳහන් වේ.
පවතින තත්ත්වය හමුවේ මහජනතාව දැනුවත් කිරීමට මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පියවර ගෙන ඇති අතර, උණු කර නිවාගත් පිරිසිදු ජලය සහ පිරිසිදු ආහාර ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව දෙණියාය නගරය සහ අවට ප්‍රදේශවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුවත් කිරීම් සිදු කර ඇත.
Post Views: 1
Previous Post

ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප් කලකිරීමෙන් චීන වෙළෙඳ ගිවිසුම් දෙසට අවධානය

Next Post

ජාතික නැවුම් තේ මංගල්‍යය 2026 ජාතික උත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික නැවුම් තේ මංගල්‍යය 2026 ජාතික උත්සවය  මහනුවර  ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී

ජාතික නැවුම් තේ මංගල්‍යය 2026 ජාතික උත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බියගම ප්‍රාදේශීය සභා රැස්වීමේ මූල්‍ය වංචා චෝදනා හමුවේ  උණුසුම් තත්ත්වයක්

බියගම ප්‍රාදේශීය සභා රැස්වීමේ මූල්‍ය වංචා චෝදනා හමුවේ උණුසුම් තත්ත්වයක්

9 May 2026
සම්බුදු භක්තිය විදහාපාන  16 වන ජාතික නෙළුම් මල් උත්සවය  හෙට අනුරාධපුර  සමාධි බුද්ධ ප්‍රතිමාව අභියසදී

සම්බුදු භක්තිය විදහාපාන 16 වන ජාතික නෙළුම් මල් උත්සවය හෙට අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව අභියසදී

9 May 2026
මෙවර යල කන්නයේදී  පොහොර හිඟයක්  ඇති වෙන්නෙ නෑ

මෙවර යල කන්නයේදී පොහොර හිඟයක් ඇති වෙන්නෙ නෑ

9 May 2026
අපේ ඉලක්කය 2029 දී යළිත්  මහින්ද – නාමල්  යුගයක් බිහි කිරීමයි

අපේ ඉලක්කය 2029 දී යළිත් මහින්ද – නාමල් යුගයක් බිහි කිරීමයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සහකාර අධ්‍යක්ෂවරයාගේ  මරණය ගැන ප්‍රකාශයක් දීමට  උදය ගම්මන්පිල  කුලියාපිටිය පොලිසියට පැමිණෙයි

සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ගැන ප්‍රකාශයක් දීමට උදය ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට පැමිණෙයි

9 May 2026
කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ  බෝධියවත්තේ අවිශ්කගේ  ප්‍රධාන ගෝලයෙක්  දැලට කොටු වෙයි

කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ බෝධියවත්තේ අවිශ්කගේ ප්‍රධාන ගෝලයෙක් දැලට කොටු වෙයි

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved