• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චාමරයත් “හිරේ ගියාදෙන්” කියන අපේ අයත් ඉන්නවා

- මන්ත්‍රී චාමර සම්පත් දසනායක -

12 May 2026
in දේශීය, පුවත්
චාමරයත් “හිරේ ගියාදෙන්”  කියන අපේ අයත් ඉන්නවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය විවේචනය කරමින් සහ විපක්ෂයේ ඇතැම් පිරිස්වල හැසිරීම පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදු කළේය. හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව කියා සිටියේය. තමන්ට එරෙහිව නඩු 8ක් පවතින බවත් රජය විසින් තමන්ව දේශපාලනිකව දඩයම් කිරීමට උත්සාහ කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසූ අතර චාමරයත් ඕනේ නම් හිරේ ගියාදෙන් කියන තමන්ගේම අය ද සිටින බවත් ඔවුන් ආණ්ඩුව ගෙදර යවන වැඩේට උදවු කරන්නේ නැතිව කකුලෙන් අදින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා රට භාර දෙන විට රුපියල් 298ක්ව පැවති ඩොලරය අද වන විට රුපියල් 324 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය. ඩොලරය ඉහළ යාමත් සමඟ තෙල්, විදුලි සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට වැඩ කළ හැකි, ගමේ මිනිසුන් හඳුනන “වැඩකාරයින්” පත් කර ගත යුතු බවත් මල් පැළ දමන අතරතුර වැඩ කළ හැකි “වල් පැළත්” කිහිපයක් හෝ පාර්ලිමේන්තුවට එවීමට ජනතාව බුද්ධිමත් විය යුතු බවත් පැවසීය.
වත්මන් රජයට රට කරවීමට හැකියාවක් නොමැති බවත් ජනතාව ඡන්දයක් එනතෙක් මඟ බලා සිටින බවත් චාමර සම්පත් දසනායක මහතා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

මීගමුවේදී නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සැකකරුවෙකු පොලිස් දැලට

Next Post

රනිල් රට ගොඩනඟා ගෙන ආවා දැන් උද්ධමනය වැඩි වෙමින් පවතිනවා

Editor TTV News

Editor TTV News

Next Post
රනිල් රට ගොඩනඟා ගෙන ආවා  දැන් උද්ධමනය වැඩි වෙමින් පවතිනවා

රනිල් රට ගොඩනඟා ගෙන ආවා දැන් උද්ධමනය වැඩි වෙමින් පවතිනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව  නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට  කැබිනට් අනුමැතිය

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින්  සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ  දඩ මුදල් ඉහළ නැංවීමට  කැබිනට් අනුමැතිය

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ දඩ මුදල් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

12 May 2026
ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකකට  ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පුද්ගලයන් දෙදෙනෙකුට චෝදනා

ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකුට චෝදනා

12 May 2026
70 හැවිරිදි පුද්ගලයෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර  වාහනය පැහැරගනී

70 හැවිරිදි පුද්ගලයෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර වාහනය පැහැරගනී

12 May 2026

Recent News

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ  කළමනාකාරීත්වය සඳහා  නව භාරයක් පිහිටුවයි

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය සඳහා නව භාරයක් පිහිටුවයි

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව  නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට  කැබිනට් අනුමැතිය

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින්  සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ  දඩ මුදල් ඉහළ නැංවීමට  කැබිනට් අනුමැතිය

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ දඩ මුදල් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved