• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් රට ගොඩනඟා ගෙන ආවා දැන් උද්ධමනය වැඩි වෙමින් පවතිනවා

- හිටපු අමාත්‍ය සාගල රත්නායක -

12 May 2026
in දේශීය, පුවත්
රනිල් රට ගොඩනඟා ගෙන ආවා  දැන් උද්ධමනය වැඩි වෙමින් පවතිනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා අපහසුවෙන් ගොඩනඟන ලද ආර්ථික ස්ථාවරත්වය වත්මන් රජයේ අක්‍රමවත් ප්‍රතිපත්ති හේතුවෙන් නැවතත් කඩා වැටෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පවසයි. මාතර නූපේ සණස ශාලාවේදී පැවැති ‘හොරුත් බොරුත් එක මිටට පරදවමු’ ජන හමුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී පාලනය කර තිබූ උද්ධමනය මේ වන විට නැවතත් ඉහළ යමින් පවතින බවයි. රජය විසින් නිරන්තරයෙන් සිය ප්‍රතිපත්ති වෙනස් කිරීම හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවත් එමඟින් රටට මෙන්ම ජනතාවට ද දැඩි පීඩනයක් එල්ල වන බවත් ඔහු අවධාරණය කළේය.
රටේ අද වන විට ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවක් මතුව ඇති අතර ඒ වෙනුවෙන් විවිධ දේශපාලන මත දරන පක්ෂ රැසක් ඒකාබද්ධ විපක්ෂය ලෙස එක්වී කටයුතු කිරීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය. මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ රට නැවත නිවැරදි මාවතට ගෙන එන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

චාමරයත් “හිරේ ගියාදෙන්” කියන අපේ අයත් ඉන්නවා

Next Post

පානදුරේදී නීතිවිරෝධී මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ  චීවරධාරීන් 23 දෙනා  යළි රක්ෂිත බන්ධනාගාරයට

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ චීවරධාරීන් 23 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

12 May 2026
සහල් වැඩි මිලට අලෙවි කළ  මාවනැල්ලේ වෙළඳසැලකට  එරෙහිව  නීතිමය පියවර

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ  අල්ලස් චෝදනා සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂගෙන්  පැය දෙකක ප්‍රකාශයක්

මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ  චීවරධාරීන් 23 දෙනා  යළි රක්ෂිත බන්ධනාගාරයට

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ චීවරධාරීන් 23 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

12 May 2026
සහල් වැඩි මිලට අලෙවි කළ  මාවනැල්ලේ වෙළඳසැලකට  එරෙහිව  නීතිමය පියවර

සහල් වැඩි මිලට අලෙවි කළ මාවනැල්ලේ වෙළඳසැලකට එරෙහිව නීතිමය පියවර

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved