• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

2026 වසර චීන-අමෙරිකා සබඳතාවයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වනු ඇතැයි චීන ජනපති පවසයි

14 May 2026
in පුවත්, විදෙස්
2026 වසර චීන-අමෙරිකා සබඳතාවයේ  ඓතිහාසික සන්ධිස්ථානයක්  වනු ඇතැයි චීන ජනපති පවසයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
චීන ජනාධිපති ෂී ජින් පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඉතා වැදගත් නිල සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. මෙහිදී අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ 2026 වසර දෙරටේ සබඳතාවන්හි ඓතිහාසික හා සන්ධිස්ථානීය වසරක් වනු ඇති බවයි. වත්මන් ලෝකය මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝග සහ ජාත්‍යන්තර ගැටුම්කාරී වාතාවරණය හමුවේ, චීනය සහ අමෙරිකාව සතුරන් ලෙස නොව හවුල්කරුවන් ලෙස කටයුතු කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
දෙරට අතර සබඳතාවල නව ආකෘතියක් නිර්මාණය කරමින් ‘Thucydides’ උගුලට හසු නොවී ගෝලීය අභියෝගවලට එක්ව මුහුණ දිය යුතු බව ෂී ජින් පිං මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් සමඟ වැදගත් කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින් චීන-අමෙරිකා සබඳතාව නිවැරදි මාවතකට යොමු කිරීම සිය බලාපොරොත්තුව බවද ඔහු සඳහන් කළේය. ලෝකයට වඩාත් නිශ්චිතභාවයක් සහ සුන්දර අනාගතයක් උදාකර දීම සඳහා ප්‍රධාන රටවල නායකයන් ලෙස වගකීම් සහගතව පිළිතුරු ලබා දිය යුතු බව චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව චීන මාධ්‍ය වාර්තා කරයි.
Post Views: 2
Previous Post

පුරාවස්තු බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

Next Post

ව්‍යාජ ලේඛන සකසා බැංකු ණය ලබාගැනීමේ ජාවාරමකට සම්බන්ධ බැංකු නිලධාරීන් 9 දෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සියවස් සැමරුම  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

14 May 2026
ආපදා සහන කටයුතුවලදී  මුදල් බාධාවක් කර  නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

වෙඩි තැබීමක් හේතුවෙන්  පිලිපීන සෙනෙට් මණ්ඩල  ගොඩනැඟිල්ල වසා දමයි

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය  සවිබල ගන්වන  SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සියවස් සැමරුම  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

14 May 2026
ආපදා සහන කටයුතුවලදී  මුදල් බාධාවක් කර  නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

ආපදා සහන කටයුතුවලදී මුදල් බාධාවක් කර නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved