• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාජ ලේඛන සකසා බැංකු ණය ලබාගැනීමේ ජාවාරමකට සම්බන්ධ බැංකු නිලධාරීන් 9 දෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

14 May 2026
in දේශීය, පුවත්
ව්‍යාජ ලේඛන සකසා  බැංකු ණය ලබාගැනීමේ  ජාවාරමකට සම්බන්ධ බැංකු නිලධාරීන් 9 දෙනෙකු මහනුවරදී අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර දළදා වීදියේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ව්‍යාජ ණය අයදුම්පත් සහ ගිවිසුම් සකස් කිරීමේ සිද්ධියකට අදාළව එම බැංකුවේ සේවකයන් නවදෙනෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි නිලධාරීන් හයදෙනෙකු සහ කාන්තා නිලධාරිනියන් තිදෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත. 2012 සහ 2019 කාලසීමාවන් අතරතුර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර බැංකු ණය ලබාගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳව මුලින්ම පැමිණිල්ලක් ලැබී ඇත්තේ 2022 අගෝස්තු මස 28 වැනිදාය.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 32ත් 58ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් වන අතර ඔවුන් මහනුවර, පේරාදෙණිය, කටුගස්තොට, පුස්සැල්ලාව, හීරැස්සගල, කුරුණෑගල, පිළිමතලාව, හලෝලුව සහ ගුරුදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 500,000 බැගින් වූ ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. නඩුව නැවත කැඳවීම සැප්තැම්බර් 23 වැනිදාට නියමිත අතර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
Post Views: 2
Previous Post

2026 වසර චීන-අමෙරිකා සබඳතාවයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වනු ඇතැයි චීන ජනපති පවසයි

Next Post

තීරුබදු රහිත දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සියවස් සැමරුම  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

14 May 2026
ආපදා සහන කටයුතුවලදී  මුදල් බාධාවක් කර  නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

වෙඩි තැබීමක් හේතුවෙන්  පිලිපීන සෙනෙට් මණ්ඩල  ගොඩනැඟිල්ල වසා දමයි

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය  සවිබල ගන්වන  SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සියවස් සැමරුම  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

14 May 2026
ආපදා සහන කටයුතුවලදී  මුදල් බාධාවක් කර  නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

ආපදා සහන කටයුතුවලදී මුදල් බාධාවක් කර නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved