• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අනුමැතියකින් තොරව රදගුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වතිකානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

14 May 2026
in පුවත්, විදෙස්
අනුමැතියකින් තොරව  රදගුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන්  වතිකානයෙන්  දැඩි අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලතින් පූජාවන් (Latin mass) වෙනුවෙන් කැපවී සිටින, වතිකානයෙන් වෙන්වී කටයුතු කරන කතෝලික කණ්ඩායමක් විසින් ලියෝ පාප් වහන්සේගේ අනුමැතියකින් තොරව නව රදගුරුවරුන් පත්කිරීමට ගෙන ඇති තීරණය වහාම අවලංගු කරන ලෙස වතිකානය දන්වා සිටියි. ස්විට්සර්ලන්තය පදනම් කරගත් “Society of St. Pius X” නම් මෙම අන්තගාමී සම්ප්‍රදායික කණ්ඩායම විසින් සිදුකිරීමට යන මෙම පියවර, පාප් වහන්සේ සමඟ පවතින සබඳතාවල බිඳවැටීමක් හෙවත් “භේදයක්” (schism) නිර්මාණය කරන බවට වතිකාන දහම පිළිබඳ කාර්යාලය අනතුරු අඟවයි. අනුමැතියකින් තොරව මෙලෙස රදගුරුවරුන් පත්කිරීම දෙවියන් වහන්සේට කරන දැඩි අපහාසයක් වන අතර, එමඟින් අදාළ පුද්ගලයන්ට සභාවෙන් නෙරපා හැරීමේ දඬුවම හෙවත් “සභා තහනම” (excommunication) පැනවීමට හේතු වන බව කාදිනල් වික්ටර් ෆර්නැන්ඩස් මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම තහනමට ලක්වන පුද්ගලයින්ට සභාවේ සක්‍රමේන්තු ලබාගැනීමට හෝ නිලතල දැරීමට නොහැකි වන අතර, පසුතැවිලි වී සමාව නොගතහොත් ඔවුන්ගේ මරණින් පසු කතෝලික භූමදානයක් පවා අහිමි වනු ඇත. වතිකානයේ ප්‍රධාන ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන මෙම කණ්ඩායම සහ වතිකානය අතර දශක ගණනාවක සිට නොසන්සුන්කාරී සබඳතාවක් පවතී. සභාවේ ඉගැන්වීම්වලට අනුව නව රදගුරුවරුන් පත්කිරීමේ පූර්ණ බලය පවතින්නේ පාප් වහන්සේට පමණක් වන අතර, මෙම නීතිය උල්ලංඝනය කරමින් ජූලි මාසයේදී නව පත්වීම් සිදුකිරීමට අදාළ කණ්ඩායම සැලසුම් කර තිබීම මෙම දැඩි අනතුරු ඇඟවීමට හේතු වී ඇත.
Post Views: 2
Previous Post

සංවිධානාත්මක ඔත්තු බැලීමේ මෙහෙයුමකට සම්බන්ධ වූ නව යොවුන් තරුණයෙකුට චෝදනා

Next Post

පැරමැටා දුම්රිය ස්ථානයේදී සිදුවූ ලිංගික අපචාරයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
පැරමැටා දුම්රිය ස්ථානයේදී  සිදුවූ ලිංගික අපචාරයක් සම්බන්ධයෙන්  පුද්ගලයෙකු අත්අඩංගුවට

පැරමැටා දුම්රිය ස්ථානයේදී සිදුවූ ලිංගික අපචාරයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
අද දින මෙරට  රන් මිල කැපී පෙනෙන  ලෙස පහත වැටෙයි

අද දින මෙරට රන් මිල කැපී පෙනෙන ලෙස පහත වැටෙයි

14 May 2026
බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය  අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved