• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට කැපවෙනවා:

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය

18 May 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය සහ  ස්වාධීනත්වය තහවුරු කිරීමට කැපවෙනවා:
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවයේ සුරක්ෂිතභාවය, වෘත්තීය අභිමානය මෙන්ම නිදහස් හා ස්වාධීන රාජ්‍ය සේවා සංස්කෘතියක් රට තුළ තහවුරු කිරීම වෙනුවෙන් තම සංගමය නිරන්තරයෙන් පෙනී සිටින බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය (SLAAS) නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි. රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ගනු ලබන සෑම නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයකදීම සමස්ත සංගමයේ අඛණ්ඩ සහාය හිමිවන බව ද එම සංගමය අවධාරණය කරයි.
පරිපාලන සේවා සංගමය මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 2007 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල රාජකාරීවලට බාධා කිරීම සහ තර්ජනය කිරීම ඇතුළු චෝදනාවලට වැරදිකරු වූ පළාත් පාලන දේශපාලන අධිකාරීත්වයක ක්‍රියාකාරිකයෙකුට හලාවත මහාධිකරණය මඟින් වසර පහයි මාස හමාරක (05යි මාස 06ක) බරපතළ සිරදඬුවමක් සහ වින්දිත නිලධාරියාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවීමට නියම කරමින් ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුව පිළිබඳව අදහස් දක්වමිනි. චූදිත පාර්ශ්වයේ දේශපාලන පසුබිම හෝ තරාතිරම කුමක් වුවත්, රටේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බව සනාථ කරමින් අධිකරණය ලබාදුන් මෙම තීන්දුව මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය නැවත වරක් ප්‍රමුඛව සනිටුහන් කරන්නක් බව සංගමය පෙන්වා දෙයි. මෙමඟින් අයුතු දේශපාලන බලපෑම්වලින් තොරව රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරීන් නිර්භයව ඉටු කිරීමට ඇති අයිතිය තහවුරු වන බවත්, රාජ්‍ය සේවයේ ගරුත්වය කෙළෙසමින් නිලධාරීන් අනීතික ලෙස පාලනය කිරීමට උත්සාහ කරන සියලු පාර්ශ්ව වෙත අධිකරණය දුන් මෙම පණිවුඩය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට අත්‍යවශ්‍ය වන බවත් පරිපාලන සේවා සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 10
Previous Post

රාත්‍රී කාලයේ මාර්ග හරහා කම්බි ඇද යතුරුපැදිකරුවන් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්කේදී ගම්වාසීන්ගෙන් කොටු වෙයි

Next Post

මොනරාගල දිට්වා ආපදා වන්දි අක්‍රමිකතා චෝදනාව:

Editor TTV News

Editor TTV News

Next Post
මොනරාගල දිට්වා ආපදා වන්දි අක්‍රමිකතා චෝදනාව:

මොනරාගල දිට්වා ආපදා වන්දි අක්‍රමිකතා චෝදනාව:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved