• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළු ගඟ ද්‍රෝණියේ පහත් බිම්වලට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්

23 May 2026
in දේශීය, පුවත්
කළු ගඟ ද්‍රෝණියේ  පහත් බිම්වලට සුළු ගංවතුර  අනතුරු ඇඟවීමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට දැනට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 8:30 සිට ඉදිරි පැය 24ක කාලයක් බලපැවැත්වෙන පරිදි මෙම ගංවතුර අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයට අයත් ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ අවට පිහිටි පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින්, ඉහත සඳහන් කළ ප්‍රදේශවල පහත් බිම් හරහා දිවෙන අතුරු මාර්ග පරිහරණය කිරීමේදී රියදුරන් සහ ප්‍රදේශවාසීන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු අතර, ආපදා කළමනාකරණ අංශ මඟින් ලබාදෙන ඉදිරි උපදෙස් කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 10
Previous Post

ධර්ගා නගරයේ පුද්ගලයකු වැලිපැන්නෙහිදී කපා කොටා ඝාතනය කෙරේ 56 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

Next Post

පිටසක්වල ජීවීන් සහ UFO ගැන අමෙරිකාවේ තවත් රහසිගත ලේඛන පෙළක් එළියට

Editor TTV News

Editor TTV News

Next Post
පිටසක්වල ජීවීන් සහ UFO ගැන  අමෙරිකාවේ තවත්  රහසිගත ලේඛන පෙළක් එළියට

පිටසක්වල ජීවීන් සහ UFO ගැන අමෙරිකාවේ තවත් රහසිගත ලේඛන පෙළක් එළියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved