• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා වන්දි මුදලින් අල්ලස් ගත් මොණරාගල ආපදා සහන නිලධාරියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

25 May 2026
in දේශීය, පුවත්
දිට්වා වන්දි මුදලින් අල්ලස් ගත් මොණරාගල ආපදා සහන නිලධාරියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් නිවසක් සඳහා රජයෙන් ලැබීමට නියමිත රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලේ පළමු වාරිකය නිදහස් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරි වි.ආර්. සුමිත් වීරසිංහ මහතාව ලබන ජූනි 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (25) නියෝග කළේය.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පැමිණිලිකාරියගේ නිවසට සිදුවූ හානිය වෙනුවෙන් රජය අනුමත කළ රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලේ පළමු වාරිකය වන ලක්ෂ 20ක මුදල ඇයගේ බැංකු ගිණුමට යොමු කිරීමෙන් පසු, එම ගිණුමෙන් රුපියල් ලක්ෂ හයක් ලබාගන්නා අවස්ථාවේදී මෙම සැකකරු ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ‘කොමිස්’ ලෙස ඉල්ලා ලබාගෙන ඇති බවයි.
එමෙන්ම, ඉදිරියට ලබාදීමට නියමිත වන්දි මුදලේ දෙවන සහ තෙවන වාරික නිදහස් කිරීමේදී ද රුපියල් ලක්ෂ පහ බැගින් වූ අල්ලස් මුදලක් මෙම නිලධාරියා ඇයගෙන් ඉල්ලා ඇති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් අනාවරණය කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කරන ලෙසත්, සැකකරු එම කාර්යාලයේ නිල වශයෙන් ඉටු කළ යුතු රාජකාරි මොනවාද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසත් අල්ලස් කොමිසමට නියෝග කළේය.
Post Views: 3
Previous Post

මුජිබර් රහුමාන් රජයේ ක්‍රියාකලාපය සහ මැතිවරණ සම්බන්ධ ප්‍රකාශ විවේචනය කරයි

Next Post

බෙනින් රාජ්‍යයේ නව ජනාධිපති ලෙස රොමුආල්ඩ් වඩග්නි දිවුරුම් දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බෙනින් රාජ්‍යයේ නව ජනාධිපති ලෙස  රොමුආල්ඩ් වඩග්නි දිවුරුම් දෙයි

බෙනින් රාජ්‍යයේ නව ජනාධිපති ලෙස රොමුආල්ඩ් වඩග්නි දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හජ්ජි උත්සවය වෙනුවෙන්  දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

හජ්ජි උත්සවය වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

25 May 2026
දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපය මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය හා  කෘත්‍රිම බුද්ධිය සමගින්

දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපය මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමගින්

25 May 2026
නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට  නොරැවටෙන්න  ශ්‍රී ලංකා මහ බැංකුවෙන්  ජනතාවට ඉල්ලීමක්

නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට නොරැවටෙන්න ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට ඉල්ලීමක්

25 May 2026
හෙටත් ප්‍රදේශ කිහිපයකට  මි.මී. 100ක තද වැසි

හෙටත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ක තද වැසි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපය මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය හා  කෘත්‍රිම බුද්ධිය සමගින්

දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් කලාපය මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමගින්

25 May 2026
නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට  නොරැවටෙන්න  ශ්‍රී ලංකා මහ බැංකුවෙන්  ජනතාවට ඉල්ලීමක්

නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට නොරැවටෙන්න ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට ඉල්ලීමක්

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved