• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් සබඳතා සියවස් සැමරුමට සූදානම්

30 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර  ක්‍රිකට් සබඳතා  සියවස් සැමරුමට සූදානම්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ක්‍රිකට් ක්‍රීඩා සබඳතාවයේ 100 වැනි සංවත්සරය සැමරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ නියෝජ්‍ය සභාපති කෙවින් මැලෝයි (Kevin Malloy) මහතා අතර පසුගිය සිකුරාදා පැවති හමුවකදී මෙම සාකච්ඡා සිදු වී තිබේ.
මෙම හමුවේදී දෙරට අතර ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා සහයෝගීතාවය ඉහළ නැංවීමටත්, ක්‍රීඩකයන් සඳහා පුහුණු අවස්ථා සහ නිලධාරීන් සඳහා ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අවධානය යොමු කර ඇත. මීට අමතරව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඇකඩමියක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශවය සාකච්ඡා කර තිබේ.
මෙම සියවස් සැමරුම ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව සහයෝගීතා මාර්ග විවර කරගැනීමට මෙන්ම දෙරට අතර පවතින ශක්තිමත් ක්‍රීඩා සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමටත් ඉවහල් වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

Nvidia චිපයෙන් බලගැන්වෙන පළමු වින්ඩෝස් පරිගණක ලබන සතියේ එළිදැක්වේ

Next Post

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියාවේ තෙල් ගබඩා සහ වරායකට හානි

Editor TTV News

Editor TTV News

Next Post
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලින්  රුසියාවේ තෙල් ගබඩා සහ  වරායකට හානි

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියාවේ තෙල් ගබඩා සහ වරායකට හානි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved