• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IMF කොන්දේසිවලින් විතරක් රට හදන්න බෑ දූෂණය නතර කරන්න කාදිනල් හිමිපාණන්ගෙන් රජයට විවේචන

31 May 2026
in දේශීය, පුවත්
IMF කොන්දේසිවලින් විතරක් රට හදන්න බෑ දූෂණය නතර කරන්න කාදිනල් හිමිපාණන්ගෙන් රජයට විවේචන
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
දූෂණය වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට වර්තමාන රජය අසමත් වී ඇති බවත්, පවතින රාජ්‍ය ගනුදෙනුවල විනිවිදභාවයේ බරපතල අඩුවක් පවතින බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ අගරදගුරු මැදුරේ සංවිධානය කර තිබූ දන්සලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළ කාදිනල් හිමිපාණන්, දූෂණය වැළැක්වීමේ නිසි ක්‍රමවේදයක පවතින අඩුව හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පෙන්වා දුන්හ. එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යනු ජනතාවගේ පැත්තෙන් තීරණ ගන්නා ආයතනයක් නොව ලාභය අරමුණු කරගත් බැංකුවක් බවත්, එහි කොන්දේසි මතම පමණක් රට ඉදිරියට ගෙන යාමට උත්සාහ කළහොත් රටේ ආර්ථිකය ගොඩනැගීමට නොහැකි වනු ඇති බවටත් උන්වහන්සේ අනතුරු ඇඟවූහ.
ලෝක දේශපාලන තත්ත්වයන් සහ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බැවින්, රජය කළ යුත්තේ කෙසේ හෝ උත්සාහ කර ජනතාවගේ ජීවන බර අවම කිරීම බව උන්වහන්සේ පැවසූහ. පවතින සම්ප්‍රදායික ක්‍රමවේද වෙනස් නොකරන්නේ නම් මෙම ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගත නොහැකි බවත්, රට පාලනය කරන නායකයින් මීට වඩා විප්ලවීය සහ නවීන ආකාරයකින් සිතීමට පුරුදු විය යුතු බවත් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කළහ.
Post Views: 23
Previous Post

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අද සිට තහනම්

Next Post

ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  ප්‍රධානීන්  කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved